video uploading help
මට වීඩියෝ වගයක්... (අරව නෙමෙයි) වීඩියෝ ෂෙයාරින් සයිට් ටිකකට දාගන්න ඕනි. සයිට් වල රෙජිස්ටර් වෙලා පාස්වර්ඩ් යූසර් නේම් ඔක්කොම තියෙනවා..එක වීඩියෝ එකක් සයිට් 40 කට විතර..ඒ වගේ වීඩියෝස් 10 ක් විතර. ඉතින් එක වීඩියෝ එකක් සයිට් 40ට එකින් එක අප්ලෝඩ් කරන්නෙ නැතුව එකපාරක් විතරක් අප්ලෝඩ් කරල අනිත් ඒවාට ලින්ක් වගේ දාන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවද?
උදාහරණ
youtube
vimeo
vevo
Veoh
metacafe
daily motion
flicker
break

awulak nehe ban...