දැන් මේ කියන්න යන්නේ වාහන පිස්සොන්ගේ හිත ගත්තු චූටි සුරතලී ගැන..
හම්මටසිරි!! පට්ට යකෝව්!!!



දැන් මේ කියන්න යන්නේ වාහන පිස්සොන්ගේ හිත ගත්තු චූටි සුරතලී ගැන..



GT, Glanza V වල 4 Door නෑ පුතේ... 2 Door Only...
කුවිඩ් එකේ 4ක් තියනව.


වැඩක් නෑනෙ.කුවිඩ් එකේ 4ක් තියනව.
![]()
රත්තරං;21159780 said:ජපනා හදපු හොදම කාර් එකක්... මේක සෙකන්ඩ් වෙන්නේ රෙනෝල්ට් කුවිඩ් ඒස්යූවී එකකට විතරයි![]()

Normal starlet wala 4door awa. lankawe ona tharam tiyneawa.

දොර 4ටත් ඕනි නම් 4E-FTE එකක් තියන්න පුළුවන්... But Performance අතින් GT එකකට ලං වෙන්න බෑ... බර වැඩියි නේ....

4E-FTE engine & gear box කියක් වෙයිද ?
Depends on the condition . . .
2කට අඩුවෙන් Engine+GB+Wire Harness+ ECU ටික ගන්න පුළුවන්...