පට්ට වටින ත්රෙඩ් එකක් මචන්............
laMir Well-known member May 6, 2014 2,597 428 113 ගම් 5 නේ..... Jan 23, 2017 #81 පට්ට වටින ත්රෙඩ් එකක් මචන්............
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jan 29, 2017 #85 පට්ටනේ.
mahesh1297 Well-known member Sep 25, 2010 3,688 950 113 ~රේස් ට්රැක්~ Feb 17, 2017 #86 Toyota EP91 Glanza V Stock Engine WEPR Exhaust Front Mounted Intercooler (Piping Done by WEPR) GFB G-Force II EBC
Toyota EP91 Glanza V Stock Engine WEPR Exhaust Front Mounted Intercooler (Piping Done by WEPR) GFB G-Force II EBC
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Feb 17, 2017 #88 මමත් ආසම කාර් එකක්.... පට්ට 4+
Eranga.B Junior member Jan 31, 2017 49 18 8 Feb 25, 2017 #90 නියම thread එකක් යාළු.... මටත් Toyota Starlet එකකට යන්න idea එකක් තියෙනවා.... ඒකේ turbo model එකකුත් තියෙනවා කියලා දැනගත්තේ අදයි. Rep ++
නියම thread එකක් යාළු.... මටත් Toyota Starlet එකකට යන්න idea එකක් තියෙනවා.... ඒකේ turbo model එකකුත් තියෙනවා කියලා දැනගත්තේ අදයි. Rep ++
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Feb 25, 2017 #91 patta wahane ban ... mage yaluwek gawa ekak thiyanawa ..patta pickup widinna puluwan rep +
Michael Knight Member Jan 30, 2016 284 21 0 Moratuwa Jun 11, 2017 #92 තද ආහ්. අද තමයි හරියට අදහසක් වැටුනේ ඔලුවට.
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) May 29, 2018 #96
jhoncenamama Well-known member Mar 30, 2011 3,124 417 113 Nuwara Eliya Jul 3, 2018 #97 ep71 2e engine eke petrol keeyak wada karanawada kiyapan danna ekek???
sureshn0 Active member Dec 5, 2007 187 30 28 Jul 3, 2018 #99 මචන් මමත් starlet එකක් ගන්න අසවෙන් ඉන්නෙ. හෑබෑයි lease එක 20,000 ට අඩුවෙන් සෙට් කරගන්න ඔනෙ. දන්න එකක් සෙට් උනොත් PM එකක් දාපන්... thanks wedeta...
මචන් මමත් starlet එකක් ගන්න අසවෙන් ඉන්නෙ. හෑබෑයි lease එක 20,000 ට අඩුවෙන් සෙට් කරගන්න ඔනෙ. දන්න එකක් සෙට් උනොත් PM එකක් දාපන්... thanks wedeta...
ayanthamaxi Well-known member Apr 2, 2010 6,638 951 113 Mawanella Town Jul 3, 2018 #100 එල එල ..ජයවේවා මචෝ...+++