චූටි සුරතලී . . .

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,170
    978
    113
    Sri Lanka
    ගොඩක් වෙලාවට අඩුයි බන්... මං කතා කරන්නේ Same Engine එක ගැන..

    Nissan SR20DE - Non Turbo - 9.5:1
    Nissan SR20DET - Turbo - 8.5:1

    Toyota 1JZ-GE - Non Turbo - 10:1
    Toyota 1JZ-GTE - Turbo - 8.5:1

    Toyota 2JZ-GE - Non Turbo - 10:1
    Toyota 2JZ-GTE - Turbo - 8.5:1
    special reason එකක් ඇති මම හිතන්නේ :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    special reason එකක් ඇති මම හිතන්නේ :)

    ටර්බෝ නැති වාහනේක සිලින්ඩරය ඇතුලට පෙට්‍රොල්/වායු මිශ්‍රණය පිරෙන්නේ පිස්ටන් එක පහලට ගමන් කිරීම නිසා ඇති වෙන අඩු පීඩනය හින්ද කියල දන්නවනේ..

    ටර්බෝ වාහනේක අපි අමතර පීඩනයකින් බලෙන් සිලින්ඩරයට පුරවනවා වායු/ඉන්ධන මිශ්‍රණය..

    දැන් ඔතනදි එනවා Volumetric Efficiency කියලා කතාවක්...කලින් ඒ ගැන කතා කරලා තියෙනවා සෑහෙන්න..
    උදාහරණයක් වශයෙන් අපි ගමු 250CC Single Cylinder engine එකක්... ඕකේ Combustion Chamber එකේ Volume එකට 10cc අයින් කරමු.. ඉතුරු 240cc පුරවන්න ඕනි ඉන්ධන/වායු මිශ්‍රණයෙන්...

    දැන් ඕක Turbo නැතුව කරනවා නම් ඔය 240cc ප්‍රමාණය පුරවන එක ලේසි නෑ... සාමාන්‍ය එන්ජිමක ඔය 240cc ප්‍රමාණෙන් 100% ක් පුරවන එක ලේසි වැඩක් නෙමෙයි... ඕකට තමා Volumetric Efficiency කියන්නේ.. උපරිම හදපු (Port Polished, ITBs, bigger Valves, VVT, VVL, Tuned Exhaust, ...bla bla...) ඔක්කොම කරලා උපරිම ගන්න පුළුවන් 120%-130% විතර..

    හැබැයි ටර්බෝ වලට ආවම කතන්දරේ වෙනස්... Depending on the setup ඔය අගය 100% ඉක්මවලා යන්න පුළුවන් ලේසියෙන්... ගැටලුව තියෙන්නේ අමතරෙන් පිරෙව්වා වගේ නෙමෙයි Compression Stroke එකේ ඕක තලන්න ගියාම... වැඩේ අමාරුයි... Compression Ratio එකත් වැඩි උනාම වෙන්න දේ හිත ගන්න පුලුවන්නේ... අන්න ඒකයි Turbo වාහන වල Compression Ratio එක අඩු...

    ඒ වගේම තමා අපි Original Turbo ආපු වාහනේක උනත් Turbo මාරු කරලා Boost වැඩි කරොත් ගොඩක් වෙලාවට Compression Ratio අඩු කරනවා...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    bump sinhalu
    good post !

    hybrids turbo karanna barida bn? nari Atkinson cycle nisada?

    දැන් නම් Hybrid Turbo කියන්නේ Electric Generator එක්ක පටල ගත්තු එකකට...

    හැබැයි සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකේ Hybrid Turbo කියල කියන්නේ වෙනම දේකට..

    Standard Turbo එකක් අරන් ඒකට වෙනස් කෑලි (Compressor Wheels, Turbines, Bearings, Housings......) දාලා Turbo එක Modify කරාම තමා Hybrid Turbo කියල කියන්නේ... එහෙම කරන්නේ ඉතින් වඩාත්ම ගැලපෙන සුපිරි ටර්බෝ එකක් හදාගන්න තමා...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ""SPEED THRILLS, BUT KILLS""
    නැවතත් කරළියට සපැමීනීම සම්බන්දයෙන් බලවත් සතුට.....
    වෙනදා වගේම ත්‍රෙඩ් එක සුපිරි
     
    :)