චූටි සුරතලී . . .

Eranga.B

Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    නියම thread එකක් යාළු....
    මටත් Toyota Starlet එකකට යන්න idea එකක් තියෙනවා....
    ඒකේ turbo model එකකුත් තියෙනවා කියලා දැනගත්තේ අදයි.
    Rep ++
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    මචන් මමත් starlet එකක් ගන්න අසවෙන් ඉන්නෙ.
    හෑබෑයි lease එක 20,000 ට අඩුවෙන් සෙට් කරගන්න ඔනෙ. දන්න එකක් සෙට් උනොත් PM එකක් දාපන්...

    thanks wedeta...
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,640
    951
    113
    Mawanella Town
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif