Vietnam වල හදන Car

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,136
    19,776
    113
    Miami
    චීනෙන් මැලේසියාවෙන් ආවේ වාහන. මෙලෝ කල් පැවැත්මක් නැති ජරාව
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,272
    1,333
    113
    Battery need monthly subscription?






    Screenshot 2022-07-23 212446.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,843
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මැයි මාසේ ගිහින් ආවා වියට්නාම්..හැනොයි වලට..එහේ පරිසරය පාරවල් ඔක්කොම ලන්කාවේ වගේමයි..කුණු එහෙම තැන් තැන් වල ගොඩගහලා..ලන්කාවේ පරිසරයට 99%ක්ම සමානයි..හැබැයි මිනිස්සු ලන්කාවේ උන්ට වඩා මාරම වෙනස්...මහන්සිවෙලා වැඩකරනවා පට්ට විදියට..ජීවත් වෙන්න නියමම රටක් වියට්නාමය..එහේ උන් මහන්සි වෙලා වගාවක් හරි කරලා උන්ගේ රට දියුණු කරන්න බලනවා මිසක් මෙහේ උන් වගෙ කොහෙ හරි රටකට පැනගන්න බලන මානසිකත්වයක නෑ..වියට්නාමේ උන්ටත් ප්‍රශ්න නැතුව නෙමෙයි..ගොඩක් උන් දුප්පත් .මෝටර් බයිසිකල් තමයි ගොඩක්ම තියෙන්නේ..හැම එකාම මාර විදියට මහන්සි වෙනවා..අනික බුද්ධාගම මාර විදියට එහේ අදහනවා..මාර හොද මිනිස්සු ඉන්නවා..
    එහෙ මෙහෙ වගේ මජර දේශපාලුවෝ නැතිව ඇති නේ................. ???