Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

superman1

Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    ගොනෝ කොටි කියලා ජාතියක් ඇති උනේ කාගේ වරදින්ද?උන් උන්ගේ කියලා කෑල්ලක් අපේ රටෙන් ඉල්ලන්න මුල් වුන හේතුව අපේම උන්ගේ වැරදි නිසා නේද?නිකන් තප්පුලන්නේ නැතුව දන්නේ නැත්නම් ඒවා ගැන හොයපන් නිකන් මිනිස්සුන්ට අපහාස කර කර ඉන්න වෙලාවේ.තොපි වගේ කුහකයෝ හින්දා තමා මේ රට තාමත් වල පල්ලේ තියෙන්නේ..:growl:

    SandunBuwa.. glad to see a real MAN like you machan!!! Sri lanka still has hope amid 1000s of idiots :)
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    අනේ පව් නේද කොටි? ඒක හින්දද විජය කොටින්ව හුරතල් කරලා එන්න ගියේ?

    දැන් ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් නිසාම සිද්ධ වෙන ඔය මහ ලොකු අසාධාරණේ මොකද්ද කියල කියපන්කො බලන්න.
    ඉන්දියාවේ දෙමළ අයට වඩා, කැනඩාවේ දෙමළ අයට වඩා ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් හේතුවෙන්ම මූණ දෙන්න වෙලා තියෙන අසාධාරණය මොකද්ද?

    Meh umba 1983 july kalabalaya/ kalu juliya kiyala ekak ahala thiyenawada? ehema ekak una.. demala minissunta api hondata salakuwa... :D:D:D
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    අනේ පව් නේද කොටි? ඒක හින්දද විජය කොටින්ව හුරතල් කරලා එන්න ගියේ?

    Danne magulak kiyapan.. meh vijay gihin inne LTTE costody eke inne ARMY soldiers lawa ara ganne negotiation ekakata... koti nalawanne newei yako!!!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Prabakaran ge adviser Anton Balasingham ge advise anuva thama vada karanne. Mea vage vada valin Vijaya danuvathva hari nodanuthva hari aniyam publicity ekak ltte ekata labuna. Godak sinhala Modainata meva therenne naha.
     
    • Like
    Reactions: mayson baas

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    Prabakaran ge adviser Anton Balasingham ge advise anuva thama vada karanne. Mea vage vada valin Vijaya danuvathva hari nodanuthva hari aniyam publicity ekak ltte ekata labuna. Godak sinhala Modainata meva therenne naha.

    Ouw umba wage ugathunta witharai therenne.... :lol::lol::lol: .. redda thamai "aniyam publicity"
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Meh umba 1983 july kalabalaya/ kalu juliya kiyala ekak ahala thiyenawada? ehema ekak una.. demala minissunta api hondata salakuwa... :D:D:D

    ආ එතකොට ඒක හින්දද වෙනම රටක් ඉල්ලන්නේ?, බෝම්බ ගැහුවේ? මිනී මැරුවේ? උන් අවුරුදු 30ක් මිනී මැරුවේ සිංහල මිනිස්සු කට්ටියක් 83 ජූලි මාසේදී දෙමළ මිනිස්සු කට්ටියක්ව මරපු හින්ද කියල ඒකෙන් උන්ගෙ ඉල්ලීම් සාධාරනයි කියනවනම්, ඔය 83 කලබලේ උනේ මොකක් හින්දද කියලත් හොයන්න එපැයි? 83දී වෙච්ච එකට හේතුව ප්‍රභාකරන්ලා, උමා මහේෂ්වරන්ලා 1970 ගණන් වල ඉඳලම කරපු ත්‍රස්තවාදී වැඩ.

    ඔය සම්බන්ධන්ලාගේ පක්ෂය 1949දී වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තෙත් 83 ජූලි කලබලය දිවැසින් දැකලද?
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Prabakaran ge adviser Anton Balasingham ge advise anuva thama vada karanne. Mea vage vada valin Vijaya danuvathva hari nodanuthva hari aniyam publicity ekak ltte ekata labuna. Godak sinhala Modainata meva therenne naha.

    ඔව්. මේ වගේ වීඩියෝ වල කොටි ලස්සනට හිනා වෙලා, එන එන අයට බලෙන්ම අතට අත දීල, අහිංසක පාටට ඉන්නවා. දකින උන්ට හිතෙන්නේ අනේ පව් කොටි හරිම ශෝක් කියලා. එත් අනෙක් පැත්තෙන් බස් වලට බෝම්බ ගහල, ගම වලට පැනල කඩු වලින් කොටලා මිනී මැරුවෙත් මේ හිනා වෙලා පූස් පැටව වගේ ඉන්න කොටිම තමයි.
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    ආ එතකොට ඒක හින්දද වෙනම රටක් ඉල්ලන්නේ?, බෝම්බ ගැහුවේ? මිනී මැරුවේ? උන් අවුරුදු 30ක් මිනී මැරුවේ සිංහල මිනිස්සු කට්ටියක් 83 ජූලි මාසේදී දෙමළ මිනිස්සු කට්ටියක්ව මරපු හින්ද කියල ඒකෙන් උන්ගෙ ඉල්ලීම් සාධාරනයි කියනවනම්, ඔය 83 කලබලේ උනේ මොකක් හින්දද කියලත් හොයන්න එපැයි? 83දී වෙච්ච එකට හේතුව ප්‍රභාකරන්ලා, උමා මහේෂ්වරන්ලා 1970 ගණන් වල ඉඳලම කරපු ත්‍රස්තවාදී වැඩ.

    ඔය සම්බන්ධන්ලාගේ පක්ෂය 1949දී වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තෙත් 83 ජූලි කලබලය දිවැසින් දැකලද?

    Mata kiyapan balanne 1949 illapu wenama rajje mokakda kiyala... koheda ehema illala thiyenna.. arunachalam la , ponnambalan ramanadan la etc etc wage minissu ape sinhala weerayoth ekka ekathu wela ingrisinwa ellewwa.. api 1948 nidahas unata passe para demala, sakkiliya kiyala unta kiyanne gaththa... owa eka digata develop wela thamai 1970 wage kaale demalu avi gatte... natuwa wena puke amaaruwakata newei...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1956 deeth 1983 deeth a atahara thuredith varin vara tamil minisun visin sinhala minisun marala dala thiyenava. 1983 Asanna ma siduveema thama , Srilanka forces vala 13 denek jaffna road eke yana kota Bomba gahala Ltte eka visin mara dameema. Poddak hithanna---sinhala minisun venuvata tamil minissu hitiyanam oya vagema 83 vage kalabala athi venavane. Kawru kalath varadi, anumatha karanna baha. Jaffna valadi road eke yana sinhala Soldier la ltte mini maruvan visin mara dapu eka varadi. Eka nisai kalabala athi une. DAN EHEMA JAFFNA VALADI , LTTE EKA VISIN SINHALA SOLDIER LA MARALA DANNE NAHA. EKA NISA 83 VAGE KALABALA COLOMBO VALA ATHI VENNE NAHA DAN . COLOMBO TAMILS DAN HODIN INNAVA.
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    ඔව්. මේ වගේ වීඩියෝ වල කොටි ලස්සනට හිනා වෙලා, එන එන අයට බලෙන්ම අතට අත දීල, අහිංසක පාටට ඉන්නවා. දකින උන්ට හිතෙන්නේ අනේ පව් කොටි හරිම ශෝක් කියලා. එත් අනෙක් පැත්තෙන් බස් වලට බෝම්බ ගහල, ගම වලට පැනල කඩු වලින් කොටලා මිනී මැරුවෙත් මේ හිනා වෙලා පූස් පැටව වගේ ඉන්න කොටිම තමයි.

    Oya kiyana kathaawa aththa.. ea prabhakaran kiyana mineemaruwage weda.. u demala vimukthiya wenuwen satana arambuwata... passe uuta enna gaththa doller kuttith ekka uu wenama agenda ekakata weda kale.. demala vimiukthiyak uuta ona une nae...aththatama hama demala minihama LTTE ekata kamathi nae.... aththatama LTTE eke kauruhari genuinely sinhalayath ekka PEACE process ekakata weda kalaa nam uwa marala damma prabhakaran.. oya video eke balen hinawenna deyak nae.. genuine LTTE kaarayo hitiya 80 gananwala... anika okata un hinawenne mokatada oka video karanne kumar kotalawala(torana owner) onne LTTE video ekak nam hithanne thibba
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Mata kiyapan balanne 1949 illapu wenama rajje mokakda kiyala... koheda ehema illala thiyenna.. arunachalam la , ponnambalan ramanadan la etc etc wage minissu ape sinhala weerayoth ekka ekathu wela ingrisinwa ellewwa.. api 1948 nidahas unata passe para demala, sakkiliya kiyala unta kiyanne gaththa... owa eka digata develop wela thamai 1970 wage kaale demalu avi gatte... natuwa wena puke amaaruwakata newei...

    ඒකවත් දන්නේ නැතුවද උඹ මහා ලොකුවට කතා කරන්නේ? 1949දී චෙල්වනායගම් කියන එකා "දෙමළ රාජ්‍ය පක්ෂය" කියන එක හැදුවා. පක්ෂයේ නමේ ඉඳලම තියෙන්නේ දෙමළ රටක් ගැන. ප්‍රතිපත්තිත් එහෙමයි, උන් කරපු වැඩත් එහෙමයි. උන් තමයි ප්‍රභාකරන්ලාගේ ත්‍රස්තවාදයට පෝර දැම්මේ. දැනුත් තියෙන ලොකුම දෙමළ පක්ෂය ඒක.

    උඹ ඔය මහා ලොකුවට කියන්නේ නිදහසක් දෙන්න කියල සුද්දන්ට පෙස්සම් ගහපු කළු සුද්දෝ ගැන. 1818, 1848 කාල වල තිබ්බ ඇත්ත නිදහස් සටන් වලට දෙමළ අය එකතු උනේ නෑ. ඒක හින්ද සුද්දෝ ඒ අයට වැඩි වරප්‍රසාද දීල සින්හලයව යට කරන්න දෙමළ නායකයෝ යොදාගත්තා. (ඊට කලින් දෙමළ අය ඉන්දියාවෙන් ගෙනත් පදිංචි කෙරෙව්වෙත් සුද්දෝම තමයි). අසාධාරණ විදියට ගත්ත ඔය වරප්‍රසාද නිදහසෙන් පස්සේ අඩු වෙචච බව දැනුන හින්ද තමයි දෙමළ දේශපාලකයෝ වෙනම රටක් ඉල්ලන්න ගත්තේ. එහෙම නැතුව සිංහලයන්ගෙන් වෙච්ච අසාධාරණයක් නිසා නෙවෙයි.
     
    • Like
    Reactions: Htc1

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    ???

    යාපනයේ කඩන්නෙ නැතුව ඉතුරු කරපු එකම සි0හල පිළිරුව විජය කුමාරතුන්ගගෙ පිළිරුව විතරයිලු නේද බන්?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    යාපනයේ කඩන්නෙ නැතුව ඉතුරු කරපු එකම සි0හල පිළිරුව විජය කුමාරතුන්ගගෙ පිළිරුව විතරයිලු නේද බන්?

    කොටින්ට රෙදි නැතුව කඩේ යන සිංහල උන්ටත් කොටි සලකනවා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    Meh umba 1983 july kalabalaya/ kalu juliya kiyala ekak ahala thiyenawada? ehema ekak una.. demala minissunta api hondata salakuwa... :D:D:D

    Please learn history of Sri Lanka or at least read this
    ශ්‍රි ලන්කාවෙ ත්‍රස්තවාදයෙ ඊතිහාසයෙ 1910 සිට 1976 වෙනකම් කාල පරිච්චෙදයෙ සිදුවු සිදුවීම්.

    මෙක පටන් ගන්න ඉස්සෙල්ලා 1910-1911 කාලයෙ ලන්කාවෙ තිබුන දෙශපාලන හා සමාජීය තත්වය ගෑන අපි තෙරුම් ගන්න ඔනෙ. මෙ කාලෙ වෙනකොට සින්හල ,දෙමල ,මුස්ලිම් කියන කිසිම ජාතිකයෙකුට වත් පාලන්තන්ත්‍රයෙ තෑනක් තිබුනෙ නෑ.සින්හල බෞද්ද ජනකොටස් විශෙශ්යෙන් හිටියෙ පාගා දෑමු තත්වයක මොකද ඊගෙනීමෙ අව්ස්තා ,රජයෙ රෑකියා ආදි සියලුම දෙවල් ලෑබුනෙ විශෙශයෙන් දෙමල කතොලික, බර්ගර් සහ සින්හල කතොලික ජනකොට්ටාශ වලට විතරඊ. සාමාන්ය බෞද්ද අයට තිබුනෙ හෙන්ඩ්‍රි ස්ටීල් ඔල්කොට් මහත්මයා ගෙ පාසල් ටික විතරඊ.

    මෙ කාලයෙ සමාන්ය ජනතාවගෙ නුගත් කම හා ආදිකාලයෙ සිට සින්හල හ දෙමල ස්මාජ වල තිබු කුලවාදය බ්‍රිතාන්ය ජාත්කයන් ඔවුන්ගෙ බෙදා වෙන්කර පාලනය කියන ක්‍රමය සන්දහා හොන්දට යොදා ගත්තා. දෑන් අපි බලමු මෙ වර්ගවාදි නෑගිටීමෙ ක්‍රියාවලිය ගලා යන්නෙ කොහොමද කියලා.

    1911- Ceylonese legislative council එකට නියොජිතයන් තොර ගන්න චන්දය පෑවෑත් වුනා. මෙකෙ ආසන 4ක් තිබුනා යුරොපීය අයට ආසන2, බර්ගර් අයට ආසන1, ශ්‍රිලාන්කිකයනට ආසන 1 තමඊ හදලා තිබුනෙ . චන්දබලය හිමි උනෙ "උගත් ශ්‍රිලන්කික යන්ට". ඒ කාලයෙ උගත් ශ්‍රිලන්කික අය ඔක්කොම එකම ආගමකින් බෑදිලා හිටියා ඔවුන්ගෙ ගාව ජාති බෙද තිබුනෙ නෑ. ඊතින් මෙ ශ්‍රිලන්කික ආසනයට ශ්‍රිමත් පොන්නම්බලම් රාමනාදන් පත් උනා. මෙ පත්වීම තව පොඩි රහසකුත් තිබුනා ඒක තමඊ මෙයාගෙ ප්‍රතිවාදියා වෙච්ච දොස්තර මාර්කස් ෆ්‍රනාන්ඩො ට සල්ලි තිබුනත්(බාර් කාරයෙක්) මෙයාඅඩු කුලෙ නිසා සින්හල අය වත් මෙයාට චන්දෙ දුන්නෙ නෑ.

    1915 - සින්හල මුස්ලිම් කලබල ඈති උනා. බ්‍රිතාන්යන් මෙක යොදා ගෙන යලි නෑගිට එමින් තිබු බෞද්ද පුනුරුදය නෑවෑත්තුවා මෙකෙදි හෙන්ඩ්‍රි පෙඩිරිස් වගෙ බෞද්ද නායකයො මරලා දෑම්මා.

    1931- ඩොනමොර් කොමිසම අනූව අපිට සර්වජන චන්ද බලය හම්බ උනා. නමුත් jaffna youth congress කියලා එකක් මෙ චන්ද ක්‍රමය වර්ජනයකලා ඔවුන් ඉල්ලුවා swaraaj එහෙම නෑත්නම් සම්පූරන නිදහස. මෙක වෙනම රාජ්ය සන්කල්පෙත් එක්ක පටලා ගන්න්න එපා නමුත් සම්බන්දතාවක් තියනවා. මෙ චන්දෙන් පස්සෙ ලන්කාවෙ ලොකු බලයක් අරගෙන හිටපු උගත් දෙමල ජාතිකයන්ට දෑන්නෙන්න ගත්තා සාපෙක්ශව නූගත් සින්හල බහුතරයක් ඉන්නවනම් ඔවුන්ට රට පාලනය කිරිමෙ අවස්තාවක් නෑති බව. චන්දයෙන් පත් කල 50 දෙනා ගෙන් දෙමල ජාතිකයන් හිටියෙ 2 නෑතිනම් 3 දෙනෙක් විතරඊ. 1936 චන්දෙදි මේක ඔවුන්ට තහවුරු උනා

    1938- GG පොන්නම්බලම් මහත්මයා සින්හලයන් හා සුලුජාතින් අතර නියොජනය 50-50 වියයුතුඊ කියලා සොල්බරි සාමිට ඉල්ලිමක් ඉදිරිපත් කරනවා. මෙකෙදි සොල්බරි සාමි මෙක ප්‍රජාතාන්ත්‍රවාදය විහිලුවට ගෑනීමක් කියලා 78% ජනගනයකට පර්ලිමෙන්තුවෙ තිරන ගෑනිමෙ බලය ත්යෙන්න ඔනෙ කියල එම ඉල්ලිම ප්‍රතික්ශෙප කරනවා.

    ඔන්න දෑන් පොන්නම්බලම් ලොක්ක ගේම පටන් ගන්න හදන්නෙ.

    1944 ඝ්ඝ් පොන්නම්බලම්"all cyelone tamil congress" කියලා පක්ශයක් හදනවා. මෙක තමඊ ලන්කා ඉතිහාසයෙ ප්‍රතම වර්ගවාදි පක්ශ්ය වෙන්නෙ. SWRD බන්ඩරනායක මහත්මයත් පස්සෙ හද්නවා "සින්හල මහා සභාව" එක තමඊ 2. (අපෙ පට්ට් කපටි බන්ඩාරනායක් මහත්මයා එයාගෙ චුටි මොලෙ දාල බලනව ලොකුම vote base එක වෙච්ච සින්හලයාගෙ ච්න්ද ටිකට විදීන්න එයා අගම එහෙම මාරු කරලා පට්ටම් සින්හල බෞද්ද වෙනවා ඔය චන්ද ටිකට)

    1947 පලවන පාර්ලිමීන්තු මෑතිවරනයෙදි gg ponnambalam යාපනයට UNP එකෙන් ඉල්ලපු sir arunaachalam mahaadhewan පරාද කරනවා.

    1948- ගරු DS සෙනානායක මෑතිතුමා cyelone citizenship programme එක දාල වතු කම්කරුවන්ට පුරවෑසිභාවය සීමාකරන්න කටයුතු කරනවා.ලංකා පුරවැසි පනත ඒ අවස්ථාවේ දී රටේ ජීවත් වූ මිලියන කඳුරට දෙමල ජනතාවගේ පුරවැසි ප්රතික්ෂේප කලා.

    1949 දී චෙල්වනායගම් සහ අනෙකුත් ප්රමුඛ දෙමල දේශපාලනඥයන් ලාංකික රාජ්යය තුල දෙමළ ස්වයං-නීර්නය සඳහා හිමිකම් ගැන ක්‍රියාකිරිමට ෆෙඩරල් පක්ශය පිහිටවනව.

    1951 බන්ඩාරනායක මහත්මයා UNP එකෙන් කෑඩිලා SLFP හදා ගන්නවා. මෙකෙන් සින්හල බෞද්ද චන්ද දෙකට බෙදෙනවා.

    1956 - බන්ඩාරනායක මහත්මයා "පන්ච මහා බලවෙගයෙ පිහිටෙන් අගමෑති වෙනවා. මෙ මහත්මයා ගෙ කපටි හා නොන්ජල් වෑඩපිලිවෙල(සමවෙන්න මෙහෙම වචන භාවිත කලාට) නිසා ලන්කාවෙ අදුරු යුගය ඈරබෙනවා. මෙකෙ ආර්ම්භ්ය තමඊ 1958 සින්හල රාජ්ය භාශා පනත. මෙක නිසා නිදහස් ලන්කාවෙ පලමු ජාතිවාදි ගෑටුම ඈරබෙනවා.

    1961 දී මෑතිනිය 'සිංහල භාශාව පමනක් යන ක්‍රමය (විශේෂ විධිවිධාන) පනත නොසලකා ක්රියාත්මක කළා. මෙක උතුරෙ විශාල උද්ගොශ්නයකට මුල පුරනවා.මෑතිනියට් සිදුවෙනවා හමුදා යොදවා තත්වය පාලනය කරන්න.මෙයත් සමග උතුරෙ හමුදා යෙදවීම පටන් ගන්නවා (ඒ කාලෙ හමුදාව ceremonial හමුදාවක් පමනඊ මෙක තමා එයාලගෙ පලමු involvement එක වෙන්නෙත්.
    1962 ජනවාරි 27 ලන්කාවෙ ප්‍රතම හමුදා කුමන්ත්‍රනය කරන්න කතොලික ආගමට අයත් ඉහල හමුදා නිලදාරින් පිරිසක් උත්සහ ගන්නවා නමුත් උත්සහය ව්යාර්ත වෙනවා (Colonels coup).
    1966 නෑවත අසාර්තක යුදහමුදා කුමන්ත්‍රනයක් සිදු වෙනවා (bathroom coup). මෙවාට හෙතුව අදිරාජ්යවාදය හා cold war එක.
    1970 - තිස්ස වීරසින්ඝම් සහ සත්යසීලන් විසින් "Tamia youth front" political party ආර්ම්භය .

    1971 අද්යාපන සන්ශොදන වලින් දෙමල කතාකරන විශ්වවිද්යාල අපෙක්ශ්කයන්ට එයට ඈතුලු වීමෙදි සින්හල භාශාව කතා කරන අපෙක්ශකයන්ට වඩා වෑඩි ලකුනු ගනනක් ගතයුතුය කියල කියනවා. මෙක ඒ කාලෙ හිටපු සින්හල ජාතිවදීන්ගෙ වෑඩක්. නමුත් මෙකෙන් ඈවිලෙන ගින්දරට පෑට්‍රොල් ගෑහුව වගෙ වෙනවා.

    1972 ප්‍රතම කඩාක්ප්පල්කාරි ක්‍රියාව ලෙස ජනරජ දිනයෙදි යාපනය විදුලිසෑපයුම පුපුරව දෑමීම.මෙහිදි all cyelone Tamil congress හා federal party එකට එක්තු වී tamil united front නමින් පක්ශයක් සාදා මෙ විරොදතාවට එක්වෙනවා.

    1974 fourth conference of the International Association of Tamil Researches in Jaffna එක පොලිසියෙන් වටලනවා මෙකෙදි 9 දෙනෙක් මියයනවා.

    1975 tamil youth front පක්ශය දෙකඩ වෙලා තනබාලසින්හම් (chetty) ගෙ නායකත්වයෙන් TNT එක හදනවා. මෙ TNT එක තමඊ LTTE එකෙ මුත්තා. මොවුන් 1975 ජුලි 27 යාපනය නගරාදිපති ඈල්ෆ්‍රඩ් දොර්ය් අප්පා ඝාතනය කරනවා.මෙකට සම්භන්ද වෙන්නෙ ප්‍රභාකරන්. පස්සෙ ප්‍රභාකරන් කුට්ටුමනි එකා තනබාලසින්හම් මරලා TNT එකෙ නායකයා වෙනවා.

    1976 Tami සටන්කාමීන් සාර්ථක බැංකු කොල්ලකෑම් මාලාවක් ආරම්භ කර ඇත. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටීයූඑල්එෆ්) දෙමළ ඊළම් රාජ්යයක් පිහිටුවීම සඳහා කැඳවුම්, වඩුක්කොඩෙයි යෝජනාව වෙයි.

    1976 මෑයි 5 TNT එකෙ නම LTTE විදිහට වෙනස් වෙනව.

    this is the prelude to the tamil terroriasm of Sri Lanka . 83 black July ( im not saying that black july was correct )was a reaction to violent actions of terrorists.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Badu Sadunige Fake eka..

    ballita machine dekak,connection dekak nedda ekapara online enna.

    maruwen maruwata puke araganna enawa.:D:D:D:D:D

    පල පකෝ යන්න මට තොට වගේ දෙයක් කියන්න මේකේ fake ඕන නැහැ.:Dfake නම් report කරපන් ගෑණි වගේ හූල්ල හූල්ල යන්නේ නැතුව.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Please learn history of Sri Lanka or at least read this

    this is the prelude to the tamil terroriasm of Sri Lanka . 83 black July ( im not saying that black july was correct )was a reaction to violent actions of terrorists.

    Gon Toyiyo hithagena inne un hari ugath hamadema danna ewun kiyala.
    denna ona menna me wage kana palena utthara.
    nakuta puke gahagena gedara yanna.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පල පකෝ යන්න මට තොට වගේ දෙයක් කියන්න මේකේ fake ඕන නැහැ.:Dfake නම් report කරපන් ගෑණි වගේ හූල්ල හූල්ල යන්නේ නැතුව.

    mama fake hadala thiyenne koheda wessiye.
    mata deyak katawath kiyanna fake on ne.
    hema ekatama ehemayi.
    kiyanna ona eka munata kiyanna konda pana thiyenawa mata.
    fake onanam mama mehema ube matheta wiruddawa mehema bayinawada?
    tho methana toyiyo ekekwath nethi hinda thoge fake ekak bessuwa thoge mathe thahawuru karanna.
    wena ubalata karanna deyak ne ne me welawe.
    yahapalne kiyala gawapalane hati minissunta therigenane enne dan.

    Onna Tho kiyapu hindamaa report kara.:D