Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    අර පිස්ටල් ඒක පිටේ බැඳන් , පිළිගන්න එන ltte කාරයට නං පට්ට genuine look එකක් තියෙන්නේ :shocked:
    මං මුලින් හිතුවේ ඌ ආමි කාරයෙක් කියල !

    Gopalaswamy Mahendraraja (1956 – 28 December 1994), also known as Mahattaya was a member of Liberation Tigers of Tamil Eelam who was killed for leaking secrets to India's RAW.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gopalaswamy Mahendraraja (1956 – 28 December 1994), also known as Mahattaya was a member of Liberation Tigers of Tamil Eelam who was killed for leaking secrets to India's RAW.
    No, he was killed because of fights for leadership of Ltte. as same as the fate of Amrthalingam, Uma Maheswaran,
     

    waligamaya

    Well-known member
  • විජය උත්සහ කලේ යුද්දයක් යන්නේ නැතිව දෙමල කැරැල්ල නවට්ඨාගන්න්. විජේ නළුවෙක් විදියට සිංහල දෙමල සියලුම් මිනිඋන්ගේ හිතදිංන් හිරියා. ඔහුගේ උත්සාහය සර්තල්ක කරගන්න ලැබුණානම් යුද්දය මෙචර කල් ඇදෙන්නේ නැ. කියල මම විෂවෂකරනවා. යුද්දේ යුද්දේ ඉවරවෙලත් තමත් ජතිනතර සුහදත්වයක් නැ. විජේ වගේ මිනිස්සුන්ට පුළුවන් උනාඅ එවැනි ජාතින් දෙකක් එක්කරන්න්
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔබතුමා වගේ මේ දේවල් දන්න/මතක තියන අය ඉන්නවා කියල දැක්කහමත් සතුටුයි. කාලෙන් කාලෙට මූව වීරයෙක් කරල සමරන හැටි දැක්කහම මට පුදුම පිළිකුලක් දැනෙනවා. ඕකා කොටි එක්ක ඊලාම් කොඩිය උස්සපු කෙනෙක් කියල දන්න කීයෙන් කී දෙනාද ඉන්නේ?:rolleyes:

    mama danne na ne ban ohoma seeen 1. meka tiyannaw watiine nane :angry::angry: