මචං අලුතින් ඇවිත් තියෙන Viking Mass කියන Supplement එක හොඳයිද? ගත්ත ගොඩක් අයගේ 6kg වගේ වැඩි උනාලු. අපේ gym එකේ coach කිව්වා ගන්න කියලා මට රු.11,000යි. Any ideas?