VIMO video download

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,587
    3,451
    113
    VIMO video download කරගන්න ක්‍රමයක් නැද්ද. වයිෆ් ඔන්ලයින් ඩිප්ලෝමා එකක් පටන්ගත්තා. ඒකේ video Lesson දාන්නේ vimo එකට. ඒ වීඩියෝ සති දෙකයි තියෙන්නේ. සමහර වීඩියෝ පැය 3.5ක් තියනවා. ඒවා ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඕනිලු ආය ඕන වෙලාවට බලන්න.