Vimukthi Kumarathinga podu apekshaka..?

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    Vimukthi Kumarathunga podu apekshaka..?

    Machnla mata hithenawa podu apekshaka vimukthi wei kiyala umbala mokada me gana hithanne..?

    meka UNP FB Page ake dala thibune

    11qir20.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විමුක්ති එළ කොල්ලෙක්.ලංකාවේ උන්ට බලන්න discovery චැනල් එක රූපවාහිණියේ දාන්න කියලා චන්ද්‍රිකාට කිව්වේ විමුක්ති..එතකොට ඌ ගොඩක් පොඩි එකෙක්..බලපන් ඒ කොල්ලගේ තියෙන ගතිය..ඒ චැනල් එක රූපවාහිණියේ දාන්න කිව්වේ ඒකෙ ගොඩක් වැදගත් ප්‍රෝග්‍රෑම් යන නිසා..ඒකට මහින්දගේ උන්.තුක් නෙදකින්.කාලකන්ණි...උන් රගර් ගහන හින්දා රගර් වලට විතරයි තැන දෙන්නේ..වැදගත් දෙයක් අද රූපවාහිණියේ පෙන්නනවද?
     
    • Like
    Reactions: 40minutesmusic

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    විමුක්ති එළ කොල්ලෙක්.ලංකාවේ උන්ට බලන්න discovery චැනල් එක රූපවාහිණියේ දාන්න කියලා චන්ද්‍රිකාට කිව්වේ විමුක්ති..එතකොට ඌ ගොඩක් පොඩි එකෙක්..බලපන් ඒ කොල්ලගේ තියෙන ගතිය..ඒ චැනල් එක රූපවාහිණියේ දාන්න කිව්වේ ඒකෙ ගොඩක් වැදගත් ප්‍රෝග්‍රෑම් යන නිසා..ඒකට මහින්දගේ උන්.තුක් නෙදකින්.කාලකන්ණි...උන් රගර් ගහන හින්දා රගර් වලට විතරයි තැන දෙන්නේ..වැදගත් දෙයක් අද රූපවාහිණියේ පෙන්නනවද?

    ai ban korian indian mega teledrama yanne 6 idan 10 venakamma TV aka gedara aya book karala apa wenava
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    SINHALAYEL WEEMA GANA LAJJA hithenawa kiuwe meya neda

    ඔව් ඇයි ඒකෙ වරද මොකක්ද?ඌ එහෙම කිව්වේ මහින්ද බල්ලගේ කාලකන්ණි වැඩ නිසා..සුද්දියෝ කී දෙනෙක් rape කරාද මහින්දගේ බල්ලෝ?නීතිය කියලා එකක් ලංකාවේ තියෙනවද?ඒවායින් ලංකාවේ මිනිස්සුන්ට ආඩම්බර වෙන්න පුලුවන්ද?මේ වගේ නායකයෙක් ඉන්නකොට ඒ රටේ මිනිස්සු තමන්ගේම ජාතිය ගැන ලැජ්ජ වෙන්න ඕන තමා..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    dan inna namal la ekka baladdi mu e kale hitiyada kiyalawat hoayaganna ba.

    pora nam politics walata enne na , janadhipathi wenna sudusuda kiyala kiyanna ba aduma gane parliment minister kenek wath wela balannne natiwa :)

    muge thatta wijaya nam sira dial eka
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් ඇයි ඒකෙ වරද මොකක්ද?ඌ එහෙම කිව්වේ මහින්ද බල්ලගේ කාලකන්ණි වැඩ නිසා..සුද්දියෝ කී දෙනෙක් rape කරාද මහින්දගේ බල්ලෝ?නීතිය කියලා එකක් ලංකාවේ තියෙනවද?ඒවායින් ලංකාවේ මිනිස්සුන්ට ආඩම්බර වෙන්න පුලුවන්ද?මේ වගේ නායකයෙක් ඉන්නකොට ඒ රටේ මිනිස්සු තමන්ගේම ජාතිය ගැන ලැජ්ජ වෙන්න ඕන තමා..

    අනික මු එහෙම කියනව දැක්ක එකක් ඉන්නවද? ඔය අර ගොබ්බ fb page වල යන ගොන් කත නේ බන්. සම්පුර්න්කතාවකින් මොඅකක් හරි කැල්ලක් අරන් මහලොකුවට කියනවාම බැලින්නම් හරයේ තියෙන්නේ වෙන් දෙයක්. මුනුත් ඒවා බලල දන්නේ වත් නැති එකෙක්ට බනිනවා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕකා ඒ කාලෙ පොඩි එකානෙ ..බේබිලගෙ වයසෙ උනා නම් ඕකා උනත් ඔහොම තමා ..මොන රජ පැටියත් එකයි බන් ...
    අපි හම්බකරොත් අපිට කන්න පුලුවන්
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    අනික මු එහෙම කියනව දැක්ක එකක් ඉන්නවද? ඔය අර ගොබ්බ fb page වල යන ගොන් කත නේ බන්. සම්පුර්න්කතාවකින් මොඅකක් හරි කැල්ලක් අරන් මහලොකුවට කියනවාම බැලින්නම් හරයේ තියෙන්නේ වෙන් දෙයක්. මුනුත් ඒවා බලල දන්නේ වත් නැති එකෙක්ට බනිනවා

    ITN akenuth aka famous kala a kale