Vimukthi Kumarathinga podu apekshaka..?

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විමුක්ති එළ කොල්ලෙක්.ලංකාවේ උන්ට බලන්න discovery චැනල් එක රූපවාහිණියේ දාන්න කියලා චන්ද්‍රිකාට කිව්වේ විමුක්ති..එතකොට ඌ ගොඩක් පොඩි එකෙක්..බලපන් ඒ කොල්ලගේ තියෙන ගතිය..ඒ චැනල් එක රූපවාහිණියේ දාන්න කිව්වේ ඒකෙ ගොඩක් වැදගත් ප්‍රෝග්‍රෑම් යන නිසා..ඒකට මහින්දගේ උන්.තුක් නෙදකින්.කාලකන්ණි...උන් රගර් ගහන හින්දා රගර් වලට විතරයි තැන දෙන්නේ..වැදගත් දෙයක් අද රූපවාහිණියේ පෙන්නනවද?
    එහෙම කියන්න එපා බන් , ඌ කිවේ පරදෙෂක්කරයන්ගේ චැනල් එකක් පෙන්නන්න කියල , එත් දැන් බලපං අපිටම කියලා අපේම සි එස් එන් චැනල් එක තියෙනවා කාටද ආඩම්බර ,
    එකේ බලපන් අපේ හපන්කම් පෙන්නන හැටි ,
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    එහෙම කියන්න එපා බන් , ඌ කිවේ පරදෙෂක්කරයන්ගේ චැනල් එකක් පෙන්නන්න කියල , එත් දැන් බලපං අපිටම කියලා අපේම සි එස් එන් චැනල් එක තියෙනවා කාටද ආඩම්බර ,
    එකේ බලපන් අපේ හපන්කම් පෙන්නන හැටි ,

    ඇයි බන් දැන් ප්රිසින් brake පෙන්නන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113

    ammata hudu kusal janith da?:P

    images