Wine ගැන දන්න අය එන්න .
1. සාමාන්යෙන් ලංකාවේ කීයේ ඉදන් (Price) වයින් බෝතල් තියනවද ?
2. හොද brand , ඒවගේ ගණන් කොහොමද ?
3. ගන්න තියෙන්නේ කොහෙද ?
4. මොන වයින් ද හොද ? රහ ?
1. සාමාන්යෙන් ලංකාවේ කීයේ ඉදන් (Price) වයින් බෝතල් තියනවද ?

2. හොද brand , ඒවගේ ගණන් කොහොමද ?

3. ගන්න තියෙන්නේ කොහෙද ?

4. මොන වයින් ද හොද ? රහ ?

Last edited: