දශක ගණන් තියන බඩු තමයි තවත් දශක ගානක් තියෙන්නේ. කැඩුනත් හදාගන්න පුළුවන්.. බිල්ඩ් කොලිටියත් උපරිම. built to last.. Speaker drivers ehema tiyenne na Amp unath dan aluth ewa sahenna advanced