Vintage Japanese Hi Fi Audio Store in Sri Lanka

tas

Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    Ubala gaththa awai price visthara dapanko.matath asawak awa.transformer ekata mokada kare?
    WhatsApp Image 2026-08-30 at 06.57.17.jpeg

    mama gaththe me deka ,dekama 180,000,transformer eka meka gaththe https://skyraystore.lk/product/unitec-voltage-converter-step-down-1000w-or-220v-to-110v-converter/
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,300
    6,019
    113
    සද්දේ වැඩිම කරනකොට බේස් වල අවුලක් එන්නේ නැද්ද? සමහර ට්‍රාන්ස්ෆොමර වෙනම දාපු ඒවා අවුල් බන්. හොද එකක් ගන්න ඕන.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,300
    6,019
    113
    මේකක් ගන්න ඕන. දැන් තදටම ආසාවක් ආව. ඔහොම නොබ්ස් ඩයල්ස් තොගයක් තියෙන රෙට්‍රෝ සිස්ටම් එකක් මරු නේ.
    Ubala gaththa awai price visthara dapanko.matath asawak awa.transformer ekata mokada kare?
    කොහෙද ඕක තියන්නේ?
    Interested. Bump

    මෙන්න බන් සුපිරියක් දාල තියනව විකුනන්න 220v. mint condition තියනව. Made in Japan

    • Love
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,970
    113
    සද්දේ වැඩිම කරනකොට බේස් වල අවුලක් එන්නේ නැද්ද? සමහර ට්‍රාන්ස්ෆොමර වෙනම දාපු ඒවා අවුල් බන්. හොද එකක් ගන්න ඕන.
    එහෙම වෙන්නෙ audio output එක clip වෙන නිසා
    ඒකට හේතුව Amplifire එකේ අවුට්පුට් එක දෙන්න තරං Transformer/Power supply එක මදි වෙලා නිසා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට
    එහෙම නැත්තං පරණ ට්‍රාන්සිස්ටර් ඇම්ප් වගේ නං bios/gain settings වල ආවුලක් නිසා වෙන්නත් පුලුවන්
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,300
    6,019
    113
    ඒකට හේතුව Amplifire එකේ අවුට්පුට් එක දෙන්න තරං Transformer/Power supply එක මදි වෙලා නිසා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට
    මේක තමයි ගොඩක් වෙලාවට හේතුව නිතරම කියන. හොද ට්‍රේන්ෆොමර් එකක් ගන්න ඕන.