Vios Car eka hodai da

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    27 විතර වෙනව. ඒ ගානට වටින හොඳ වාහනයක්.
    ලෙඩ එන්නෙත් නෑ
    මතක විදිහට 2007 කලින් මොඩ්ල් තායිලන්ඩ් හදන්නෙ. ඊට පස්සෙ ආපු එක (yaris) ජපං.
    පෙට්‍රල් ලඟ 11-12kmpl
    දුර 15-16kmpl
    කොරොල්ල 121 එකේ එන්ජිම තියෙන්නෙ. සර්විස් රෙකෝඩ් එහෙම තියෙන එකක් හම්බ උනොත් බය නැතුව ගන්න.
     
    • Like
    Reactions: NRTG

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    vios 2004 - engine eka supiri, body eka patta awl. check the body condition carefully before buying (do not spend more than 2.5 million )