තමන්ට ස්ටේටස් එකක් නැති සමහර උන්ට හීනමානයක් එනවා. ඉතිං ඒ උත්තලා තමන්ගෙ තියන ත්‍රීවිල් එකේ හරි, මරුටියේ හරි, නැත්තං ලෑන්ඩ්කෘසර් එකේ හරි ඔය උට්ටවල් අටවනවා. ඕවා තියෙන්නේ හදිසියකදි ඉක්මණට යන්න රටවල් වල ඉන්න ඒ රටේ වැදගත් දේවල් ගැන තීරණ ගන්න උන්ට.
(ලංකාවෙ මන්තිරියලා , ඇමති මොට්ටයො එහෙම නැති උනත් ඒවා අටවං ඉන්නවා ඒකට ඉතිං කරන්න දෙයක් නෑ)
දැං වෙලා තියෙන්නේ හන්දියට පාං ගේන්න යන එකත් vip ලයිට් අටවගන යන එක. ඊට පස්සෙ හදිසියකදි ඇත්තටම vip ලයිට් ගහං යන එකෙකුටවත් ඉඩ ගන්න බෑ

අපේ පැත්තෙත් හිටිය Alto එකක vip light ගහගෙන පාරෙ පියාඹන එකෙක්. ඌ gym එකට යන්නෙත් vip lights ගහගෙන.. දැන් සතියකට විතර කලින් මම හවස එනකොට දැක්ක පොරගෙ වාහනේ ලොකු layland වැලි ලොරියක පිටිපස්සෙ ඇලිල තියනව.. පොරනම් තාම රෝහලේ මම හිතන්නෙ..![]()

තමන්ට ස්ටේටස් එකක් නැති සමහර උන්ට හීනමානයක් එනවා. ඉතිං ඒ උත්තලා තමන්ගෙ තියන ත්‍රීවිල් එකේ හරි, මරුටියේ හරි, නැත්තං ලෑන්ඩ්කෘසර් එකේ හරි ඔය උට්ටවල් අටවනවා. ඕවා තියෙන්නේ හදිසියකදි ඉක්මණට යන්න රටවල් වල ඉන්න ඒ රටේ වැදගත් දේවල් ගැන තීරණ ගන්න උන්ට.
(ලංකාවෙ මන්තිරියලා , ඇමති මොට්ටයො එහෙම නැති උනත් ඒවා අටවං ඉන්නවා ඒකට ඉතිං කරන්න දෙයක් නෑ)
දැං වෙලා තියෙන්නේ හන්දියට පාං ගේන්න යන එකත් vip ලයිට් අටවගන යන එක. ඊට පස්සෙ හදිසියකදි ඇත්තටම vip ලයිට් ගහං යන එකෙකුටවත් ඉඩ ගන්න බෑ
මේක ලංකාවේ තහනම් නැද්ද ???