රට හෑදීම සදහා හෑකි ඉක්මනින් යමින් සිටි ප්රභූවරයෙකුගේ ගමන අඩාල කල අපතයා
නෑ නේද. තුන්වෙනි lane එකක් දිහා බලන් එන්නේ නෑ නේ කාර් කාරයා. අනිත් පැත්තෙන් එන වහන දිහා බලන් ඉන්න ඇති. අරූ අනිත් පැත්තෙන් නේ බන් එන්නේ.මිනිහ නං හිතලම වැද්දුව වගේ![]()
නෑ නේද. තුන්වෙනි lane එකක් දිහා බලන් එන්නේ නෑ නේ කාර් කාරයා. අනිත් පැත්තෙන් එන වහන දිහා බලන් ඉන්න ඇති. අරූ අනිත් පැත්තෙන් නේ බන් එන්නේ.
ඔව් හැබැයි. lane දෙකම නවත්තුවම අරූ ඔහේ දානව ඇති. ඌ හැබැයි හෙමින් ඇවිත් ඉබින්නේ.ප්‍රාඩෝ එකේ බාගයක් පහුවෙනකම් පේන්නෙ නැතිවෙන්න බෑනෙ බන්
ඔව් හැබැයි. lane දෙකම නවත්තුවම අරූ ඔහේ දානව ඇති. ඌ හැබැයි හෙමින් ඇවිත් ඉබින්නේ.
මම හිතන්නේ දෙන්නම වෑරදී.. දෙන්නම කපන්නේ ඩබල් ඉරිවැරැද්ද අර පාං බට්ට ගෙනේ..උෟ මොකද අර ප්‍රාඩෝ ඵකට යන්න නොදී ඵක පාරටම දැම්මෙ..ෂුවර් ඵකටම ලොම් හැලිච්ච JVP කාරයෙක්.ඕකුන් හරි ඉරිසියයි ලක්සරි වාහන ඵක්ක..
නෑ ප්‍රාඩෝ ඵකට ඩබල් ඉරි කපන්න වුනේ අරූ පාරෙ බාගයක් අැවිත් block කරන් ඉන්න නිසා..අරූ තමා වැරදි..මම හිතන්නේ දෙන්නම වෑරදී.. දෙන්නම කපන්නේ ඩබල් ඉරි
නෑ ප්‍රාඩෝ ඵකට ඩබල් ඉරි කපන්න වුනේ අරූ පාරෙ බාගයක් අැවිත් block කරන් ඉන්න නිසා..අරූ තමා වැරදි..
Sir fail accident ekak wath nawaththa ganna baවැරැද්ද අර පාං බට්ට ගෙනේ..උෟ මොකද අර ප්‍රාඩෝ ඵකට යන්න නොදී ඵක පාරටම දැම්මෙ..ෂුවර් ඵකටම ලොම් හැලිච්ච JVP කාරයෙක්.ඕකුන් හරි ඉරිසියයි ලක්සරි වාහන ඵක්ක..