VIP රථයේ ගැටුණු කාර් රථය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මිනිහ නං හිතලම වැද්දුව වගේ :unsure:
    නෑ නේද. තුන්වෙනි lane එකක් දිහා බලන් එන්නේ නෑ නේ කාර් කාරයා. අනිත් පැත්තෙන් එන වහන දිහා බලන් ඉන්න ඇති. අරූ අනිත් පැත්තෙන් නේ බන් එන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නෑ නේද. තුන්වෙනි lane එකක් දිහා බලන් එන්නේ නෑ නේ කාර් කාරයා. අනිත් පැත්තෙන් එන වහන දිහා බලන් ඉන්න ඇති. අරූ අනිත් පැත්තෙන් නේ බන් එන්නේ.

    ප්‍රාඩෝ එකේ බාගයක් පහුවෙනකම් පේන්නෙ නැතිවෙන්න බෑනෙ බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ප්‍රාඩෝ එකේ බාගයක් පහුවෙනකම් පේන්නෙ නැතිවෙන්න බෑනෙ බන්
    ඔව් හැබැයි. lane දෙකම නවත්තුවම අරූ ඔහේ දානව ඇති. ඌ හැබැයි හෙමින් ඇවිත් ඉබින්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔව් හැබැයි. lane දෙකම නවත්තුවම අරූ ඔහේ දානව ඇති. ඌ හැබැයි හෙමින් ඇවිත් ඉබින්නේ.

    එක්කො හිතල, එක්කො වෙන සිහියක ඇවිත්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැරැද්ද අර පාං බට්ට ගෙනේ..උෟ මොකද අර ප්‍රාඩෝ ඵකට යන්න නොදී ඵක පාරටම දැම්මෙ..ෂුවර් ඵකටම ලොම් හැලිච්ච JVP කාරයෙක්.ඕකුන් හරි ඉරිසියයි ලක්සරි වාහන ඵක්ක..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැරැද්ද අර පාං බට්ට ගෙනේ..උෟ මොකද අර ප්‍රාඩෝ ඵකට යන්න නොදී ඵක පාරටම දැම්මෙ..ෂුවර් ඵකටම ලොම් හැලිච්ච JVP කාරයෙක්.ඕකුන් හරි ඉරිසියයි ලක්සරි වාහන ඵක්ක..
    මම හිතන්නේ දෙන්නම වෑරදී.. දෙන්නම කපන්නේ ඩබල් ඉරි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම හිතන්නේ දෙන්නම වෑරදී.. දෙන්නම කපන්නේ ඩබල් ඉරි
    නෑ ප්‍රාඩෝ ඵකට ඩබල් ඉරි කපන්න වුනේ අරූ පාරෙ බාගයක් අැවිත් block කරන් ඉන්න නිසා..අරූ තමා වැරදි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නෑ ප්‍රාඩෝ ඵකට ඩබල් ඉරි කපන්න වුනේ අරූ පාරෙ බාගයක් අැවිත් block කරන් ඉන්න නිසා..අරූ තමා වැරදි..

    ප්‍රාඩෝ එක ඈත ඉඳන්ම divider island එක තර්ඩ් ලේන් එකක් කරගෙන එන්නේ
     
    • Like
    Reactions: malakadss

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    වැදිච්ච ගමන් ප්‍රාඩෝ එකේ ලයිට් පත්තු වෙන්නෙ කොහොමද බන් තරු විසික් උනා වගේ 😐 😐 😐
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ෂා....ඒ VIP කාරයා කොරොනා වලින් රට බේරගන්න යන ගමන් හිටියේ...ඌ හැප්පුන නිසා තමා දැන් කොරොනා ලංකාවේ වැඩි උනේ.. අපේ අවාසනාව...දැන් ඉතින් කොරොනා හැදිලා මැරෙන්න වෙයි අපිට...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වැරැද්ද අර පාං බට්ට ගෙනේ..උෟ මොකද අර ප්‍රාඩෝ ඵකට යන්න නොදී ඵක පාරටම දැම්මෙ..ෂුවර් ඵකටම ලොම් හැලිච්ච JVP කාරයෙක්.ඕකුන් හරි ඉරිසියයි ලක්සරි වාහන ඵක්ක..
    Sir fail accident ekak wath nawaththa ganna ba 😀