montoro vala thama gahagena yanne police aya bayata alanne na. maruti ekaka gahan giyoth uva e velavema usavi dayi

බොරුවටත් එක්ක ගහගෙන යනව ඇති නේ බං...
සල්ලි වැඩි පුර තිබුණම ඉබේම VIP වෙනවනෙ කොහොමත්
සිරාවට මං අහන්නෙ ලංකාවෙ VIP කෙනෙක් කියන්නෙ කවුද?

ජනාදිපති කොමිසන් වල අය
විශේශ නඩු වලට පත් කරන ජූරි සබා වල අය නේ.
VIP-very important person
සල්ලි තීනවා නම් ඕන කෙනෙක් VIP බං