virgin love

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machng mxxa matanam meke kisima wal kamak pennaha....
    aththatama eka godak sundara athdakeemak...
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    machan.... meka thanikarama adare sambanda nirmanayak..... aththatama e athdakima mara sodurui...... mekata onma kenekuta comment karanna puluwan... samaharu me nirmanayen hasya rasayak labanawa..... e kiyanne mage uthsaya sarthakai... mama adaraya wagema podi hasya rasayakuth okata danna uthsaha kala.... namuth me nirmanaya loku paniwidayak samajayata denna mama kale... eka thama kawruth aragena nathi patai...:):):):)

    :yes: ආදර හැගීම් + හාස්ය රසය කියන්නෙ තනිකරම වෙනස් දේවල් 2ක්.. ඔය දෙක එකතු කරලා එක නිර්මාණයක් කරනවා කියන්නෙ මට නම් හිතෙන්නෙ සෑහෙන අමාරු දෙයක්..
    ඒත් උඹ ඒක නියමෙට කරලා තියෙනවා මචන්!! උත්සාහය අති සාර්තකයි.. :D maxa!!
    දෙවන වටයට සුභපැතුම්.. :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරු නිර්මාණයක් මචන්.
    අත්දැකීමක් හින්දා තමයි මෙච්චරම ලස්සන වෙන්න ඇත්තේ.
    මාව අතීතයට අරන් ගිහින් මගෙ හිතත් පිස්සු නටන්න ගත්තා.:):)
    මෙන්න මගේ සුබ පැතුම් දෙවන වටයට.:love::love: