virtual class room එකක් හදාගන්නේ කොහොමද? (for Zoom Classes)

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මචන් මගේ යාලුවෙක් online classes කරනවා zoom එකේ. පොරට classes professional කරන්න ගෙදර පොඩි setup එකක් හදාගන්න ඕනි. ලැප් ඉස්සරහ ලැප් එකේ webcam එකෙන් කරන්න නෙවෙයි. මූ කලින් කලේ ඔය වගේ virtual class room rent එකට දෙන පොරක්ගෙන් රෙන්ට් එක ගෙවල කලේ. එතන මරු. මුට හිටගෙන class එක කරන්න පුළුවන්. whiteboard එක පේනවා. whiteboard එකේ ලියන වෙලාවට වෙනම cam එකකින් whiteboard එක විතරක් focus කරලා පෙන්නනවා. අන්න ඒ වගේ setup එකක් අඩු වියදමකින් හදාගන්නේ කොහොමද? මොනවාද ඕනි කරන equipments ?

    professional cameras දාගෙන ලක්ෂ 3 , 4ක setup ගැන නෙවෙයි මේ අහන්නේ. හොද HD webcam 2,3ක් මොකක් හරි Switch එකකට connect කරලා, මුගේ අතේ තියෙන gadget එකකින් මුට ඕනි වෙලාවට stream වෙන camera එක වෙනස් වෙන්න, මුට මොකක් හරි Slide එකක් තියෙනවා නම් ඒක screen එකේ play වෙන්න වගේ මොකක් හරි එකක්. තේරෙනවනේ
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කට් වෙන්නෙ නැති net ලයින් එකක්
    ලොකු වයිට් බොඩ් 1 යි
    මිල අඩු DSLR එකයි (වෙබ් කැමරාත් තියෙනව හොදට පැහැදිලි)
    මයික් එකයි
    ලැප් 1
    ටියුබ්ලයිට් 2 (ටියුබ් ලයිට් දෙකක් වත් දැම්මෙ නිතනම් වයිට් බෝඩ් එක පැහැදිල මදි වෙනවා)
    ඔය බඩු ටික තියෙනවනම් කිසිම අවුලක් නැතුව කරන්න පුළුවවන්
     
    • Like
    Reactions: adowhybn

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    google classromm hari yanne nadda oow aokkoma karanna puluwan da danne na
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    කට් වෙන්නෙ නැති net ලයින් එකක්
    ලොකු වයිට් බොඩ් 1 යි
    මිල අඩු DSLR එකයි (වෙබ් කැමරාත් තියෙනව හොදට පැහැදිලි)
    මයික් එකයි
    ලැප් 1
    ටියුබ්ලයිට් 2 (ටියුබ් ලයිට් දෙකක් වත් දැම්මෙ නිතනම් වයිට් බෝඩ් එක පැහැදිල මදි වෙනවා)
    ඔය බඩු ටික තියෙනවනම් කිසිම අවුලක් නැතුව කරන්න පුළුවවන්
    Machang Camera 2k wage dammoth camera 2ka atharey video streaming eka maaru karanne kohomada?
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Machang Camera 2k wage dammoth camera 2ka atharey video streaming eka maaru karanne kohomada?
    zoom class room 2 camera use
    කියල google සර්ච් කරන්න...
    වීඩියෝ බලල ඔයාලට පහසුම විදිය තෝරගන්න.....
    ලැප් එකයි කැමරා 2 යි තිබ්බම වැඩේ ගොඩ දාගන්න පුළුවන්....
     
    • Like
    Reactions: chirantha19890821