Virtual Credit/Debit Card - Skrill?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔයාල වර්චුවල් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් යූස් කරනවද? ස්ක්‍රිල් එකෙන් ඒ වඩේ කරන්න පුලුවන්ද? ගනන් එහෙම කොහොමද?

    ප්‍රශ්නෙ මේකයි, මට තියෙන්නෙ සම්පත් ඩෙබිට් කාඩ් එකක්, මම Qobuz කියන සර්විස් එකෙන් සිංදු ගන්න මේ කාඩ් එක හෝ මේ කාඩ් එක ලිංක් කරල තියෙන පේපෑල් එකෙන් පේ කරන්න ගියාම ඇක්සෙප්ට් කරන්නෙ නෑ.
    Qobuz එක ලංකාවට සපෝට් නෑ, මම VPN එකක් දාල අකව්න්ට් එක හැදුවෙ, හැබයි VPN එකක් දැම්මට පේමන්ට් කරන්න ගියාම රිජෙක්ට් වෙනව. මම හිතන්නෙ කාඩ් එකෙ රට බලල රිජෙක්ට් කරනව.
    US වගේ තියෙන වර්චුවල් පේමන්ට් එකක් හරහා වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි කියල හිතනව.

    https://elakiri.com/threads/qobuz-hi-res-music-sri-lankan-users-help.1957694/
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ ස්කිර්ල් එකෙන් නම් කාඩ් හදන්න පුලුවන්. එක කාඩ් එකකට යන ගාන නම් වැඩි

    14E7421D-B83B-43A6-8D63-4C2029B89A29.jpeg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ekaparak haduwama eka digatama use karanna puluwanda?
    nathnam monthly or yearly gewanna oneda renew karanna?

    එක පාරක් හදලා, ඕන කාලයක් කාඩ් එක එක්ස්පයර්ඩ් වෙනකනක් පුලුවන් පාවිච්චි කරන්න.එක්ස්පයර්ඩ් උනාම උන් ඒකට ෆ්‍රී කාඩ් එකක් දෙනවා. හැබැයි අපි කැන්සල් කරොත් අපි ආයෙ කාඩ් එක්කට ගෙවලා ගන්න ඕන. කරන්සි වර්ග කීපෙකින් කාඩ් ගන්න පුලුවන්. හැබැයි ඇක්ටිවු කාඩ් එකයි ගන්න පුලුවන්. තව කාඩ් එකක් ගන්නවා නම් කලින් කාඩ් එක කැන්ස්ල් කරන්න ඕන. පෙපෑල් ලින්ක් කරන්නත් පුලුවන්.

    UK අකවුන්ට් එකට විතරයි දෙන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    purchase එකක් කරන්න skrill කාඩ් එකට සල්ලි දාන්නෙ කොහොමද?

    ලංකාවේ කාඩ් සපෝර්ට් නෑ මචං. පෙනියර් වලින් පුළුවන්. HSBC පුළුවන් කිවා එකෙක්, කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: kinkon and LkChapo

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    https://transferwise.com/invite/u/isuruk9 meken transferwise acc ekak hada ganin hadagena eke card eka order karapan card ekata GBP 5 k gannawa card ekata lankawata ewanne na https://www.ukpostbox.com/pricing oke free UK address eka ganin card eke delivary address ekata ee address eka deepan passe card eka eheta awama lankawata ship kara ganin ekata 9GBP wage yanawa

    cost eka tikak wadi unata passe ona magulakata oya card eka use karanna puluwan
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    https://transferwise.com/invite/u/isuruk9 meken transferwise acc ekak hada ganin hadagena eke card eka order karapan card ekata GBP 5 k gannawa card ekata lankawata ewanne na https://www.ukpostbox.com/pricing oke free UK address eka ganin card eke delivary address ekata ee address eka deepan passe card eka eheta awama lankawata ship kara ganin ekata 9GBP wage yanawa

    cost eka tikak wadi unata passe ona magulakata oya card eka use karanna puluwan
    machan me service dekata (transferwise & ukpostbox) walata monthly fee ekak gewanna oneda? nathnam api karana payment ekata interest ekak gannawada?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    https://transferwise.com/invite/u/isuruk9 meken transferwise acc ekak hada ganin hadagena eke card eka order karapan card ekata GBP 5 k gannawa card ekata lankawata ewanne na https://www.ukpostbox.com/pricing oke free UK address eka ganin card eke delivary address ekata ee address eka deepan passe card eka eheta awama lankawata ship kara ganin ekata 9GBP wage yanawa

    cost eka tikak wadi unata passe ona magulakata oya card eka use karanna puluwan
    heeniyata referal link ekak damma neda ;) transferwise bank ekak neweine bn kawada close karaida danna..eetawada hodai ING bank hari thawa chinese alliance bank keepayak thiyenawa VPN ekakin gihin ekakin hadagena oke kiwwa wage deliver karaganna lankawata..habai mehe withdraw karanna kalin apahu VPN log wela overseas travelling active karanna ..2years valid..eetapasse 1month yanakan lankawe use karanna epa apahu VPN gihin overseas traveling active karanna ethakota aye 2years valid...currency 15k da koheda denawa godak bank wala international transaction walata kapenneth nah...tikak kal use karala OD ekakuth puluwan heeniyata habai tikak wade amarui..eke wisthara oni nah anthimata okkoma OD daala bank eka wahanna wei :lol: :lol:
     
    • Like
    Reactions: Draco Malfoy