Virtual mailbox එකක් ගැන Help එකක් ඕන
මම පොඩි business එකක් කරනවා online. ගොඩක් US තමයි sell වෙන්නේ.
ගොඩක් phone වගේ තමයි තියෙන්නේ.
මම විකුණන ඒවා සමහර වෙලාවට return කරනවා. ඒවා මට china වලට ගෙන්නන්ද ඕන.
එක එක ගෙන්නනද ගියොත් ලොකු ගානක් යනවනේ
Virtual mailbox එකක් හදල එකට buyers ල ගෙන් ගෙන්නාගෙන, ගොඩක් එකතු උනට පස්සේ එකවර surface mail වගේ ලාබ ක්රමයකට ගෙන්න ගන්ඩ විදියක් නැද්ද (China වලට)?
ලොකු ලොකු charges නැති ඒ වගේ service මොනවද?
මාසෙකට 4-5 වගේ තමා එකතු වෙන්නේ
Thanks