Virtual mailbox එකක් ගැන Help එකක් ඕන

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Virtual mailbox එකක් ගැන Help එකක් ඕන

    මම පොඩි business එකක් කරනවා online. ගොඩක් US තමයි sell වෙන්නේ.
    ගොඩක් phone වගේ තමයි තියෙන්නේ.
    මම විකුණන ඒවා සමහර වෙලාවට return කරනවා. ඒවා මට china වලට ගෙන්නන්ද ඕන.
    එක එක ගෙන්නනද ගියොත් ලොකු ගානක් යනවනේ
    Virtual mailbox එකක් හදල එකට buyers ල ගෙන් ගෙන්නාගෙන, ගොඩක් එකතු උනට පස්සේ එකවර surface mail වගේ ලාබ ක්‍රමයකට ගෙන්න ගන්ඩ විදියක් නැද්ද (China වලට)?
    ලොකු ලොකු charges නැති ඒ වගේ service මොනවද?
    මාසෙකට 4-5 වගේ තමා එකතු වෙන්නේ

    Thanks
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුඇස් වල නම් ෆොර්වර්ඩ් ශිපින්ග් කරන උන් ඉන්නවා, නමුත් කොලෙක්ටින්ග් සෙන්ටර් එකක් ගැන නම් දන්නේ නැ බන්. ෆොර්වර්ඩ් කරන උන් බඩු තියාගන්නේ නැනේ. උබට ඔනේ ස්ටොරේජ් වෙයාර්හවුස් රෙන්ටින්ග් එකක් එක්ක
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    යුඇස් වල නම් ෆොර්වර්ඩ් ශිපින්ග් කරන උන් ඉන්නවා, නමුත් කොලෙක්ටින්ග් සෙන්ටර් එකක් ගැන නම් දන්නේ නැ බන්. ෆොර්වර්ඩ් කරන උන් බඩු තියාගන්නේ නැනේ. උබට ඔනේ ස්ටොරේජ් වෙයාර්හවුස් රෙන්ටින්ග් එකක් එක්ක

    Consolidation shipping තියෙන ඒවා තියෙනවා (shipito.com) එත් ඒවගේ surface mail නෑ
    shipping හෙන ගණන්