VIRTUAL SIM ගැන

PASAN147

Well-known member
  • Oct 19, 2006
    783
    1,342
    93
    Heiyanthuduwa - Kelaniya
    මෙය භෞතික සිම්පතක් නොවේ. මේවා Virtual දුරකථන අංක වේ. ඔබ වෙබ් බ්‍රව්සරය හරහා ඔබේ කෙටි පණිවුඩය පරීක්ෂා කළ යුතුය. ඔබට Voice ඇමතුම් ලබා ගැනීමට හෝ පිළිතුරු දීමට නොහැකි අතර ඔබට sms යැවිය නොහැක, ඔබට sms ලබා ගැනීමට පමනක් යොදා ගත හැකිය. සමහර වෙබ් අඩවිවල ලියාපදිංචි වීමේදි දී Mobile number Verification ක් ඉල්ලන විට පමණක් මේ VIRTUAL Numbers සමහරු යොදා ගන්නවා. එහෙත් eBay, Paypal ,.... වැනි වෙබ් අඩවිවල ලියාපදිංචිය සදහා යොදා ගැනීම, කොහෙත්ම අනුමත කරන්න බෑ...
    අනෙක් වෙබ් අඩවි සදහා ද යොදා ගැනීම මට අනුමත කරන්න බෑ... එත් උවමනාම අවස්ථාවකට හොයන අයට ප්‍රයෝජනයක් වෙයි කියලා දැම්මෙ...


    Virtual numbers ගන්න හොයන අයට, ලබා ගත හැකි වෙබ් අඩවි කීපයක් ඕනෙනම නම්:
    VIEW


    vsim.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,611
    113
    Homagama
    මෙය භෞතික සිම්පතක් නොවේ. මේවා Virtual දුරකථන අංක වේ. ඔබ වෙබ් බ්‍රව්සරය හරහා ඔබේ කෙටි පණිවුඩය පරීක්ෂා කළ යුතුය. ඔබට Voice ඇමතුම් ලබා ගැනීමට හෝ පිළිතුරු දීමට නොහැකි අතර ඔබට sms යැවිය නොහැක, ඔබට sms ලබා ගැනීමට පමනක් යොදා ගත හැකිය. සමහර වෙබ් අඩවිවල ලියාපදිංචි වීමේදි දී Mobile number Verification ක් ඉල්ලන විට පමණක් මේ VIRTUAL Numbers සමහරු යොදා ගන්නවා. එහෙත් eBay, Paypal ,.... වැනි වෙබ් අඩවිවල ලියාපදිංචිය සදහා යොදා ගැනීම කොහෙත්ම අනුමත නොකරමි.
    අනෙක් වෙබ් අඩවි සදහා ද යොදා ගැනීම අනුමත කරන්න්නේ නම් නෑ.. එත් උවමනාම අවස්ථාවකට හොයන අයටයි...


    Virtual numbers ගන්න හොයන අයට, ලබා ගත හැකි වෙබ් අඩවි කීපයක් ඕනෙනම නම්:
    VIEW


    View attachment 106596
    //අනෙක් වෙබ් අඩවි සදහා ද යොදා ගැනීම අනුමත කරන්න්නේ නම් නෑ.. එත් උවමනාම අවස්ථාවකට හොයන අයටයි.//

    එහෙනම් මොකද මං ඕක? එලකිරියට වෙරිපයි කරන්නද?