Virtusa එකේ Interview විස්තර දන්නවද ?

Virtusa එකේ Interview විස්තර දන්නවද ?

Virtusa එකේ Interview Process එක දන්න කෙනෙක් ඉන්නවද.. ? Degree එකක් තියෙන කෙනෙක්ට එතන පඩි එහෙම කොහොමද SE/ QA Field වල එහෙම..
 
ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    They need degree. They ask technical. You should be specialized in particular field. They do not need all rounder. check glassdoor.com for salaries.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    QA - Basic එක 25k විතර...
    ASE - Basic එක 30-40k අතර වෙනව....
    නමුත්, තමන්ගෙ සුදුසුකම් අනුව Salary එක වෙනස් වෙන්න පුලුවන්.....

    Interview Process එක : QA අයට IQ ටෙස්ට් එකක් තියෙනව
    Developing අයට technical paper & oral Interviews තියෙනව....
     
    තැන්කු වේවා විස්තරේට..:) :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    QA - Basic එක 25k විතර...
    ASE - Basic එක 30-40k අතර වෙනව....
    නමුත්, තමන්ගෙ සුදුසුකම් අනුව Salary එක වෙනස් වෙන්න පුලුවන්.....

    Interview Process එක : QA අයට IQ ටෙස්ට් එකක් තියෙනව
    Developing අයට technical paper & oral Interviews තියෙනව....

    Technical paper එකට ඕන වෙලාවක ලියන්න පුලුවන් ද බන් ? .NET වලට ගන්නවද ?
    (මට Pega කරන්න කතා කලා. මම ගියේ නෑ. .NET වලට ගන්නවනම් යනවා.මට දැනට .NET 7 months experience තියනවා)
    :rolleyes::rolleyes:
     
    Technical paper එකට ඕන වෙලාවක ලියන්න පුලුවන් ද බන් ? .NET වලට ගන්නවද ?
    (මට Pega කරන්න කතා කලා. මම ගියේ නෑ. .NET වලට ගන්නවනම් යනවා.මට දැනට .NET 7 months experience තියනවා)
    :rolleyes::rolleyes:

    තාම පෙගා වලට තමයි කස්ටියව ගන්නේ...150-200 ගන්නවලු...
     
    MR.laki

    Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    18 wenida .NET,QA,PEGA okkoma patan gannawa.. .NET nam aran ivarai kiyala thamai kiyanne.. Eth man danna ekkenekta eyeth .net interview kathakarala thiyanawa.. ekanisa puluwannam HR ekata CV ekak yawaganna balapan danma..

    one exam and two technical interviews for any field.

    exam eke papers 2i. IQ and Technical