මචං virtusa එකේ QA (intern) exam / Interviews ගියපු අය පොඩි හෙල්ප් එකක් දෙන්න...IQ Test එකට මොනවද අහන්නෙ..? තව Test තියනවද..? මට මුලින්ම IQ එක ලියන්න එන්න කිව්වා... දන්න අය හෙල්ප් එකක් දෙන්න...