Virtusa_PEGA

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83

    මෙකයිනෙ මචං. ඕනම දෙක තරඟයක් තියෙනවානෙ.
    කැම්පස් ගිහින් ස්පෙෂල් දාලා පි එච් ඩී එකට රට යන්නෙ බැච් එකකින් කීයෙන් කී දෙනාද ?? අන්න ඒ වගෙ දෙයක් තමා මෙතනත් වෙන්නෙ. බැරි නැහැ. හැබැයි සීමිතයි. අනික ඇමරිකාවෙ දේශපාලනික වාතාවරණය වෙනස් උනොත් වෙන්නෙ මොකද කියලා දන්නවානෙ?

    ow ban eka nam aththa rata yannama target karala yana bariwunoth ithin lankawe wena company ekakatath gihin iwarai ne
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    දන්න විදියට ඕක කරලා වෙන තැනකට මාරු වෙන්න අමාරුයි කියල අහල තියෙනවා..
    :yes::yes::yes:

    PEGA exp aran machan wenathanakata yanakota podak case mama hitanne... Virtusa witharane tyenne PEGA...
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    පෙගාවල සැලරි එක නම් 50ක් වගෙ මන් එකෙක්ගෙන් ඇහැව්වා මීට අවුරුද්දකට කලින්. ඌ නම් අර IJTS එකෙන් ඩිග්‍රි ගත්ත එකෙක්. හැබැයි කට්ටිය කියනවා මෙ රටෙ දියුණුවක් වෙන්න අමාරුයි කියලා පෙගා වලින් යු එස් ඒ යනවා කිව්වත් අවාරෙට පොල් එනවා වගෙ සීමිත පිරිසක් තමාළු යන්නෙ. හැමොන්ටම බැහැ .
    :yes::yes::yes: