Virtusa_PEGA

dazun

Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    .Net project den virtusa eke ne. tiyana ewa okkoma maintanance project witarai. Anika aranchiyak tiyanwa Virtusa eka CEPA ekata sign karala kiyala a kiyanne den indian heththa oke awith weda karai tawa tikadawasakin lankawe ewun ballo wage eliyata dai. eke parana ewun godak ain wela yanwalu. Eth managers laat Architect level eke wage ewunta nam hondailu

    kohomath denatath Indiansla awith weda karanawa Colombo office eke
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    Umbata wena thenak yanna nethnam pega palayan. Ubata company eka athule track change karanna amarui. especially pega ayata. ubata ona nam 1-2 year experience ekka wena company ekakata java wage yanna puluwan.
     
    • Like
    Reactions: thomian

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දන්න විදියට ඕක කරලා වෙන තැනකට මාරු වෙන්න අමාරුයි කියල අහල තියෙනවා..

    Lankawe nam jobs thiyanawada danne ne, but Aus wala ehema nam thiyanawa. Virtusa pega karapu kellek (den geeniyek) den Aus wala pega consultant kenek.
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ඕක කරලා වෙන තැනකට මාරු වෙන්න අමාරුයි කියල අහල තියෙනවා..
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මේකේ කියලා තියෙන කථා ඇත්ත.. පෙගා කරලා ලංකාවෙ වෙන තැනකට යන්න බෑ.. හෙතුව ලංකාවෙ පෙගා කරන්නේ වර්ටුසා විතරයි.. හැබැයි ඉන්දියා.. ඔසී , කැනඩා .. යු එස් අම්බානට.. හොඳ පඩි..වර්ටුසා ලංකාවේ ප්‍රොජෙක්ට් අඩුයි.. තියෙන එවත් පොඩි ප්‍රී සේල්.. හැබැයි උඹ පෙගා සෙටිෆයි උනොත් ගොඩ.. පඩි ගෙව ගෙව නිකන් උනත් තියා ගනි... උන්ට ඒ තරමට පෙගා රිසොස් නෑ... මොකද පෙග ලයිසන් එක තියාගන්න උන් බෆර් එකක් මේන්ටේන් කරන්න ඔනා...

    පඩි නම් හොඳයි... හැබැයි ඔන් සයිට් යන්න.. ප්‍රොමො ගන්න ලොක්කගේ පුක ඉම්බින්න ඔනා...ඒ වගේම් වැඩත් තියෙන්න ඔනා.. වැඩ බැරුව ..ලොක්කගේ පුක ලෙවකෑ පලියට ඔක්කොම ලැබෙන්නේ නෑ.. ඒ වගේම කොච්චර වැඩ්ඩ උනත්.. ලේවකන්න් නැත්නම් ලැබ්බිම නෑ...

    මගෙ යාලුවෙක් ඔය දෙකම හොඳට කරා... දැන් US .. දැන් මෙහෙ එකෙක් වත් ගනං ගන්නෙ වත් නෑ.. ඒතරං සල්ලි... හිතලා බලලා පලයං... හොඬට හොයන්න පුලුවන් ට්‍රැක් එකක්.. රට ගියොත්

    අනිත් එක..ඔය කියන තරං වර්ටුසා එක නරකත් නෑ.. පඩි අඩුත් නෑ..
     
    • Like
    Reactions: dgboy

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    eeeeeeeeeeeeeeeeeeya
    puka ibinne kohomd
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    PEGA nam yanna epaaa. Sadaa kal virtusa tamai.
    Eta passe un kiyana widiyata natanna wenawa.
     
    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    PEGA giyot wena tenakata yanna amarui, mamat pega karala passe DB walata maru una.
    yanawanam US paninna puluwan but patta weddek wenna ona. :yes:

    lankawe inna balan innawanam yanna epa....:angry:

    interview ekedi ahanne normal SE kenekgen ahana ewa special mokut ne.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    PEGA ත් චාටර්... Virtusa ත් චාටර්
    මට කියන්න තියෙන්නේ එච්චරයි.....
     
    Nov 18, 2016
    39
    3
    0
    පෙගාවල සැලරි එක නම් 50ක් වගෙ මන් එකෙක්ගෙන් ඇහැව්වා මීට අවුරුද්දකට කලින්. ඌ නම් අර IJTS එකෙන් ඩිග්‍රි ගත්ත එකෙක්. හැබැයි කට්ටිය කියනවා මෙ රටෙ දියුණුවක් වෙන්න අමාරුයි කියලා පෙගා වලින් යු එස් ඒ යනවා කිව්වත් අවාරෙට පොල් එනවා වගෙ සීමිත පිරිසක් තමාළු යන්නෙ. හැමොන්ටම බැහැ .
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    පෙගාවල සැලරි එක නම් 50ක් වගෙ මන් එකෙක්ගෙන් ඇහැව්වා මීට අවුරුද්දකට කලින්. ඌ නම් අර IJTS එකෙන් ඩිග්‍රි ගත්ත එකෙක්. හැබැයි කට්ටිය කියනවා මෙ රටෙ දියුණුවක් වෙන්න අමාරුයි කියලා පෙගා වලින් යු එස් ඒ යනවා කිව්වත් අවාරෙට පොල් එනවා වගෙ සීමිත පිරිසක් තමාළු යන්නෙ. හැමොන්ටම බැහැ .

    E moko ban siddiya godak aya USA noyana ?
    mage yaluwek interview gya eken select wela karanna inne PEGA
     
    Nov 18, 2016
    39
    3
    0
    E moko ban siddiya godak aya USA noyana ?
    mage yaluwek interview gya eken select wela karanna inne PEGA

    මෙකයිනෙ මචං. ඕනම දෙක තරඟයක් තියෙනවානෙ.
    කැම්පස් ගිහින් ස්පෙෂල් දාලා පි එච් ඩී එකට රට යන්නෙ බැච් එකකින් කීයෙන් කී දෙනාද ?? අන්න ඒ වගෙ දෙයක් තමා මෙතනත් වෙන්නෙ. බැරි නැහැ. හැබැයි සීමිතයි. අනික ඇමරිකාවෙ දේශපාලනික වාතාවරණය වෙනස් උනොත් වෙන්නෙ මොකද කියලා දන්නවානෙ?