virus උණට ඇන්ටිබයොටික් ගන්න හේතුව මොකද්ද
සමහර ඩොක්ටර්ස්ලා දෙනවා හේතුව මම දන්නෙත් නැහැ
දන්නේ නැහැ bro. වැඩිය සැර නැති එකක් කියලා දුන්න
virus උණට ඇන්ටිබයොටික් ගන්න හේතුව මොකද්ද
සමහර ඩොක්ටර්ස්ලා දෙනවා හේතුව මම දන්නෙත් නැහැ
Anuradapura me dawaswala influenza ekak thiyanwa, beheth ganna.. kalin leda wela immunity eka compromise wela thibba hinda awada danne,
and mokada viral fever ekakata antibiotic dunna eka?? dispensary walata yanna epa bro,, honda VP kenek wage channel karala yanna,, or hospital OPD ekata yanna...
It's Clarithromycin as you had a throat infection / tonsillitis too...
මෙන්න මේක දුන්නෙ
![]()
OH I see. It's just only for the throat infection.
So this time I'll just wash my throat with salty water and It'll be just fine, right?
And staying hydrated is the only way to get over it?
antibiotic course eka hariyata beepan

get well soon ban. pena widihata rest ma karanna wena siddiyak thiyenne. hodata kaapan. wathura godak beepan. man hitanne eka thamai ikmanta goda yanan thiyena kramayaමටත් ඕක හැදුනා බන් තාම හොඳ මදි ටිකක්