හැමෝම මොකක්ම හරි virus guard එකක් පාවිච්චි කරනවාමනෙ නේද...
එක එක අය එක එක ජාතියේ ඒවා තමයි පාවිච්චි කරන්නේ...
Eset NOD32, Avira, AVG, McAfee, Norton, Avast මේ අතරින් කිහිපයක්...
ඔය අතරිනුත් වඩාත්ම ජනප්‍රිය සහ විශ්වාසදායීම නාමයක් තමයි Kaspersky...

Kaspersky නාමය යටතේ විවිධ products අපි අතරට එනවා...ඒ උනාට අපි ඉතින් ඒවා සල්ලි වලට ගන්න යන්නෙ නැහැනේ නේද...
ගොඩාක් අය කරන්නේ cracked versions use කරන එක තමයි නේද...

දැන් මම කියන්න යන්නේ Kaspersky Anti Virus සහ Kaspersky Internet Security කියන products වල cracked versions use කරන අයට වැදගත් වෙයි කියලා හිතුන ආරංචියක්...
ආරංචියක් කිව්වට ඉතින් මේක ගොඩක් පරණ සිද්දියක්...මමනම් දැන් ගොඩාක් කල් මේක දැනගෙන...ඔයගොල්ලොත් සමහරවිට මේක දන්නවා ඇති...
මේක තමයි Kaspersky crack කරන ලේසිම විදිහ...ඔයගොල්ලොන්ට internet එකේ හැම අස්සක් මුල්ලකම crack හොය හොයා කාලය නාස්ති කරන්න ඕනි නැහැ...
කරන්න තියෙන්නේ මෙච්චරයි...
1. Kaspersky official web site එකට ගිහින් Kaspersky Internet Security 2011 free trial එක download කරන්න...
http://www.kaspersky.com/trials
[කලින් versions ඕනිනම් ඉතින් වෙන කොහෙන් හරි බාගත කරන්න වෙනවා...හොයාගන්න පොඩ්ඩක්වත් අමාරු නැහැ කියලා ඔයාලා දන්නවානේ...]
2. Install කරන්න...
3. මේක තමයි වැදගත්ම....මෙන්න තියෙනවා රන් හා සමාන web site එකක්....මේකට යන්න...
http://www.kavkisfile.com/key/
4. මේකෙ තියෙනවා සතියෙන් සතිය වගේ update කරන keys...Just download...
ඔයාල දන්නවා ඇති අලුත් Kaspersky products වල ඉස්සර වගේ key එක browse කරලා activate කරන්න බැහැ කියලා...
ඒකට කරන්න තියෙන්නෙ මෙච්චරයි...
ඔයාලගේ internet connection එක disconnect කරන්න...
දැන් software එකේ activate කරන option එකට ගිහින් activate free trial select කරන්න...
එතකොට error message එකක් එයි...ඒක OK කලාම key browse කරන්න option එක එයි...
[Or just do as in the read me file of the downloaded folder from that site...]
දැන් ඉතින් අර කලින් බාගත කරපු keys folder එක හොයලා ඒකෙන් අදාල key එක select කරන්න....
දැන් වැඩේ ගොඩ....දැන් internet connection එක ආපහු connect කරන්න හොඳද...
සතියකින් විතර key එක block උනාම ආයිත් අර site එකට ගිහින් අලුත් keys download කරලා කලින් විදිහටම activate කරන්න...
ඔන්න ඕක තමයි මට කියන්න ඕනි උනේ.....හම්මේ මේකට ගිය වෙලාව...
ඔයගොල්ලොන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා...
හැමෝටම virus වලින් තොර ලෝකයකට සුබ පතනවා....!!!

ජය වේවා...!!!