වීසා ඩෙබිඩ් කාර්ඩ් එකකින් බඩු ගත්තම කාඩ් එකෙන් කැපුන ගාන SMS Alert විදිහට එවන සර්විස් එකක් තියෙන බෑන්ක් එකක් තියෙනවද?
සමහර තැන් ෂුවර් නෑ. උන්ගේ මැෂින් රෝල ඉවර වෙලා තිබ්බම දෙපාරක් කෙලිනව එන්නේ නැත්තේ ඇයි බලන්න. සමහරුන්ට මැෂින් එක ගැන හරි දැනීමක් නෑ
සමහර තැන් වල ( විශේෂයෙන් ආපන ශාලා, හෝටල් වල ) කාර්ඩ් එක අරන් ගිහින් අත්සන ගහන්න ස්ලිප් එක විතරක් අරන් එනවා. එහෙම තැන් ෂුවර් කරන්න බෑ. ( අද පීසා හට් එකට ගිහන් බිල ගෙවන්න කාඩ් එක දුන්නම ඒ ගෝතයා අරන් ඇවිත් කියනවා කාඩ් එක වැඩ නෑ කියලා. හොද වෙලාවට අතේ සල්ලි තිබ්බේ . බෑන්ක් එකට ගිහින් චෙක් කරාම කිවුවා නම්බර් එක වැරදිහට ගහලලු. යකෝ තියෙන නම්බර් එකවත් මුන්ට හරියට ගහගන්න බැරිද?

පඩිය යන්නේ පීපල්ස් එකට. දැන් ඒක යූස් කරනවා. ඒකේ රු 5 ක් කැපෙන සීන් එකක් තියෙනවා බං 