Visa Card

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    වීසා ඩෙබිඩ් කාර්ඩ් එකකින් බඩු ගත්තම කාඩ් එකෙන් කැපුන ගාන SMS Alert විදිහට එවන සර්විස් එකක් තියෙන බෑන්ක් එකක් තියෙනවද?

    සමහර තැන් ෂුවර් නෑ. උන්ගේ මැෂින් රෝල ඉවර වෙලා තිබ්බම දෙපාරක් කෙලිනව එන්නේ නැත්තේ ඇයි බලන්න. සමහරුන්ට මැෂින් එක ගැන හරි දැනීමක් නෑ :angry::angry: සමහර තැන් වල ( විශේෂයෙන් ආපන ශාලා, හෝටල් වල ) කාර්ඩ් එක අරන් ගිහින් අත්සන ගහන්න ස්ලිප් එක විතරක් අරන් එනවා. එහෙම තැන් ෂුවර් කරන්න බෑ. ( අද පීසා හට් එකට ගිහන් බිල ගෙවන්න කාඩ් එක දුන්නම ඒ ගෝතයා අරන් ඇවිත් කියනවා කාඩ් එක වැඩ නෑ කියලා. හොද වෙලාවට අතේ සල්ලි තිබ්බේ . බෑන්ක් එකට ගිහින් චෙක් කරාම කිවුවා නම්බර් එක වැරදිහට ගහලලු. යකෝ තියෙන නම්බර් එකවත් මුන්ට හරියට ගහගන්න බැරිද?
    :angry::angry:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    machan mata Telebanking karanna one. mokakda badu aduwen wadina card eka ? debit thama ona. naya karayak wenna baa.

    ඒ දවස්වල ඉදන් ගෙවීම් කරන්න මම පාවිච්චි කලේ සෙලාන් කාඩ් එකක්. ඒක සතේටම හිදිලා :baffled: පඩිය යන්නේ පීපල්ස් එකට. දැන් ඒක යූස් කරනවා. ඒකේ රු 5 ක් කැපෙන සීන් එකක් තියෙනවා බං :angry::angry::sorry:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    HNB,sampath,com bank

    කාඩ් එක ගහපුවාහ SMS එකක් එනවද ? හරියටම ඒ ගාන විතරද බං අඩු වෙන්නේ. පීපල්ස් එකේ රු 5 ක් කපන සීන් එකක් තියෙනවා ගානට අමතරව:dull::dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    samapath..im using it..
    afaik com bank too offers it..dont know how accurate their system is..sampath is ok for me...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාඩ් එක ගහපුවාහ SMS එකක් එනවද ? හරියටම ඒ ගාන විතරද බං අඩු වෙන්නේ. පීපල්ස් එකේ රු 5 ක් කපන සීන් එකක් තියෙනවා ගානට අමතරව:dull::dull:

    yea... no additional charges for a transaction but a annual fee for the service....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    කාඩ් එක ගහපුවාහ SMS එකක් එනවද ? හරියටම ඒ ගාන විතරද බං අඩු වෙන්නේ. පීපල්ස් එකේ රු 5 ක් කපන සීන් එකක් තියෙනවා ගානට අමතරව:dull::dull:

    HNB FREE
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    ඒ දවස්වල ඉදන් ගෙවීම් කරන්න මම පාවිච්චි කලේ සෙලාන් කාඩ් එකක්. ඒක සතේටම හිදිලා :baffled: පඩිය යන්නේ පීපල්ස් එකට. දැන් ඒක යූස් කරනවා. ඒකේ රු 5 ක් කැපෙන සීන් එකක් තියෙනවා බං :angry::angry::sorry:

    boc eken pay karama online 1500 lkr wadeta 2000+ wage giya. jathiya goda negeeme badda kiyala ahakuth gahala.
     
    Asinthe

    Member
    Jan 5, 2009
    45
    3
    0
    sampath eke ewanawa bt awuruddakata 300k da koheda kepenawa sms alerts walata com bank eke 10000 ta wadi transactions walata witharalu ewanne mama dawasak ahuwa