Ow.eka hairyata liyanna one.advise gatte nedda liyanna kalin?Sop එක වෙන්න පුලුවන් නේද ලොකුම හේතුව?
ගත්ත මුලින්ම මට draft එකක් ලියන්න කියල ඒක SOP writer කෙනෙක්ට දීල ලිව්වෙ වැඩි හොදටOw.eka hairyata liyanna one.advise gatte nedda liyanna kalin?
හිතාගන්න බෑ බං. First attempt එකනෙ. කරන්න පුලුවන් උපරිමය කරා ඉතින්. දැන් තමයි තේරෙන්නෙ ඒකට දුන්න strength එක මදි කියලඋබල ඔච්චර ගොන් ද බන්? බලපන් රිජෙක්ශන් රීසන් එකත් හෙනම බේසික් දේවල් ටිකක් මගහැරල කියලනෙ.
ගත්ත මුලින්ම මට draft එකක් ලියන්න කියල ඒක SOP writer කෙනෙක්ට දීල ලිව්වෙ වැඩි හොදට![]()
Katawath ube ewa liyanna be.hodata liyapu sop ekak aran okoma points cover wena widiyata liyapan.sop writers eka eka unge line aran copy paste karanawa story eka match wenne ne kiyawan yanakota.visa officer ta ubama liyapu ekak kiyala terenna oneගත්ත මුලින්ම මට draft එකක් ලියන්න කියල ඒක SOP writer කෙනෙක්ට දීල ලිව්වෙ වැඩි හොදට![]()
Academic Qualificationsමට හිතුන එක්කො උබ කාගෙ හරි ඒජන්ට් වැඩක් කරන්න ගිහින් අනාගෙන, එහෙම නැත්තන් මොකෙක් හරි මූලික දේවල් ටික වත් තේරෙන්න ඔලුවක් නැති එකෙක් ට කියල ලියවගෙන කියල. උබ සබ්මිට් කරපු සෙට් එකේ ෆයිල් ලිස්ට් එක දාපන්. ෆයිල්ස් ඕනෙ නෑ, ලිස්ට් එක ලියපන්.
Umbala kalu ne ban- ekai.Student visa ගැන දන්න experience තියන කෙනෙක් ඉන්නවද මේ reason වලට හේතුව sop එක strong මදි කියන එකයි දැනට නිගමනය කරල තියෙන්නෙ. Case note එක apply කරල තියෙන්නෙ. පොඩි Idea එකක් දෙන්න ලොකු උදව්වක්. Country එක New zealand.View attachment 252668
Agent recommend කරපු agent ගෙ SOP ගොඩක්ම ලියන කෙනා නිසයි දුන්නෙ බං. IOM එකෙනුත් ඔක්කොම documents genuine කියල verify වෙලා ආව.Katawath ube ewa liyanna be.hodata liyapu sop ekak aran okoma points cover wena widiyata liyapan.sop writers eka eka unge line aran copy paste karanawa story eka match wenne ne kiyawan yanakota.visa officer ta ubama liyapu ekak kiyala terenna one
පුක සුදු උනාට මදි නේද මිට්ටොUmbala kalu ne ban- ekai.
linde penala athme maru karan wara.
ආපහු එන්න හේතු ලිව්වා. වැඩේ තියෙන්නෙ reasons කීපයක්ම ලිව්වා. හැබැයි exact reason එකක් ලියවිලා නැහැ. මම ආපහු එන්නෙ මෙන්න මේ හේතුව නිසාමයි කියල එකක් නෑ උබ කිව්වත් වගේAwata passe lankawe karana ewa hodata liyapan.lankawe buisness ehema.awata passe lankawe tiyena assets gena.man hitanne uba liyala tiyenne ratin yanna one asset gena witarai.yana eka target karala wediy.awata passe plans liyapan.Lankawata aye enna wena hethu liyapan.
Thanks මචං
apahu lankawata enna hethuwak nathi ekekta oka liyanna barida bnAwata passe lankawe karana ewa hodata liyapan.lankawe buisness ehema.awata passe lankawe tiyena assets gena.man hitanne uba liyala tiyenne ratin yanna one asset gena witarai.yana eka target karala wediy.awata passe plans liyapan.Lankawata aye enna wena hethu liyapan.
mn wage ekekta lankwe mukuth nahVisa officer liyala tiyenne lankawe financial commitments ne kiyala.ube namatada assets tiyenne?ආපහු එන්න හේතු ලිව්වා. වැඩේ තියෙන්නෙ reasons කීපයක්ම ලිව්වා. හැබැයි exact reason එකක් ලියවිලා නැහැ. මම ආපහු එන්නෙ මෙන්න මේ හේතුව නිසාමයි කියල එකක් නෑ උබ කිව්වත් වගේ![]()
නෑ මචං parentsලටVisa officer liyala tiyenne lankawe financial commitments ne kiyala.ube namatada assets tiyenne?
Puluwan ban,nikan buisness registration ekak gattath athi eka commitment ekak wenawa.sop eka liyana widiyata thama.kohomatawtah nz inna beri ganata liwwanan hariapahu lankawata enna hethuwak nathi ekekta oka liyanna barida bnmn wage ekekta lankwe mukuth nah