ne ban...hire giyoth yanne..ubawa lankawata ewanakam,tiya ganna thanak widiyata...hire yanna wenne nadda...
Ahu unoth deport karai...hire danwada kiyala nam danne na eka eka ratawal wala neethiye hitiyata thamai ithin. singaporuwe nam puka palenna kasa paarawal 7k gahanawa.
ne ban...hire giyoth yanne..ubawa lankawata ewanakam,tiya ganna thanak widiyata...
mamath hariyatama nam danne ne.
eth visa hada ganna widi aniwaryenma tiyenna ona!
thanks


ETH VISIT VISA NAM DADA GEWALA BERENNE KRAMEKUTH THIYENAWA![]()
koriya waladith ehemada

IMMIGRATION EKEN AHALA BALANNA KIYANNA
3 manths VISA walata koriya gihin VISA ivara wela mattu unoth mokada wenne,,,,,
කට්ට කන්න පුළුවන් නම් පලයන්! මමත් මුළින් අරාබියට ගියා ෆෝක්ලිෆ්ට් ඩ්රයිවර් කෙනෙක් විදිහට. උන් හොරට පඩි දුන්නේ.. මාස 6ක් වැඩ කරලා පැනලා ආවා එයාෆෝට් එකට, ලංකාවේ කඩේකින් සල්ලි ඉල්ලන් තමා ලංකාවට ආවෙත්. ඊළඟට කරාටේ රෑන්ක් අප් එකට බලන්න කොරියාවට ගියා. හැංගි හැංගි ජොබ් කරලා සල්ලි හොයන් අවුරුදු තුනකින් ලංකාවට ආවේ. ඒකත් එන්න නෙමේ හිටියේ මාට්ටු වෙලා උන් මාව බලෙන් එව්වා.
1. උබ යනවා නම් ඉන්න තැනක් හොයන් පලයන්, නැත්තම් සොරිම තම
2. වීසා එක නැතුව 90% උන් ජොබ් දෙන්නෙ නැහැ, ජොබක් හොයන් පල
