VISA_උපදේශන_සේවාව

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    machan mata newzealand yanna oni.attatama mama karane electronic engineering IESl eke.but mata wena course ekakata hari kamak na hospitality wage adu ekakata yanna oni.minimum mata kiyak wage yaida?? mama yanna oni komada? mata student loan ekak aran yanna bariweda??
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Machan Cost is depending n the University. Better to go through a agent. Just fallow Sunday observer. There is have so many agencies. Just call them and get information.

    MAchoo We could not assist you for the University courses. This is dedicated for (Only ) Visa issues.

    machan mata newzealand yanna oni.attatama mama karane electronic engineering IESl eke.but mata wena course ekakata hari kamak na hospitality wage adu ekakata yanna oni.minimum mata kiyak wage yaida?? mama yanna oni komada? mata student loan ekak aran yanna bariweda??
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    machan ape akka inne USA wala ,eyata citizenship thiyanawa , mama eheta yanna aply karanawanam studies walata arenna wena mona widihatada apply karanna puluwan ,ewata awashya karanne monawada kiyala poddak kiyapanko ? big help machan
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අක්ක උබෙම අක්ක නම් කිසිම ගැටළුවක් නැහැ යන්න පුළුවන්. ( උබෙම අක්ක නොවුනත් විශාල ගැටළුවක් නැත ) උබට Visit VISA නම් ඕන බොහෝවිට අවුරුදු 5 ට multiple VISA ගහනවා.

    මචන් අක්ක උබව ස්පොන්සේර් කරන්න ඕන. උබට ඉන්න කාලය තුල කන්න බොන්න දීල වගකීම ගන්නවා කියල.

    බොහෝවිට දේපල සහ බැංකු ගිණුම් විශාල ලෙස පෙන්වීමට අවශ්‍ය නොවීමට ද පුළුවන්. අක්කට කියල Visa Invitation letter එක ගෙන්වා ගන්න.

    පුළුවන් නම් විසා සඳහා උදවු කරන ඒජන්සියක් තුලින් process එක කර ගන යන්න. ඒ සඳහා යම් මුදලක් ගෙවන්න වෙයි .නමුත් එක ගැටළුවක් නැහැ උන් උබට ඔක්කොම වැඩ කටයුතු ටික තිතට කරලා දෙවි.

    අවවාදයයි : මාගේ අවවාදය ග්‍රෙගරි පාරේ ඇති The VISA Center එකට නොයන ලෙසයි.. එතන වංචාවක් සිද්ධ වෙන්න.

    මචන් උබ විසිට් විසා යනවනම් රක්ෂාවල් කරන්න බහ. සමහරු හොරට කරනවා. එහෙම කරන්න යන්න එපා . එහෙම උනොත් උබේ අක්කත් අමාරුවේ වැටෙනවා. උබ ඉගන ගන්න යනවනම් සීමිත පය ගණනක් හම්බ වෙනවා වැඩ කරන්න. එකෙන් යම් මුදලක් උපයගන්න පුළුවන්.

    මතක තියාගන්න ඇමරිකාව කියන්න පට්ටම පට්ට රටක්. උබට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්. සුබ පැතුම්

    ඉගනගැනීම සඳහා යනවනම් අක්කගේ ස්පොන්සේර් එකත් ගොඩක් වැදගත් වේවි.

    machan ape akka inne USA wala ,eyata citizenship thiyanawa , mama eheta yanna aply karanawanam studies walata arenna wena mona widihatada apply karanna puluwan ,ewata awashya karanne monawada kiyala poddak kiyapanko ? big help machan
     
    Last edited:

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ei ban me okkoma un Germany allagena dangalanne :P:P patta athal :D

    Germany is Country

    German is German Language

    :yes::yes::yes::yes::yes:

    Germany is the country and people speaking German Language. So
    don't call as German for the country.

    yes correct

    Germany is country dude
    Germans = Sri Lankans
    Germany = Sri Lanka

    Correct :yes::yes:

    German = German Language
    Germans = Sri Lankans
    Germany = Sri Lanka , India , Pakistan , Japan , England
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අක්ක උබෙම අක්ක නම් කිසිම ගැටළුවක් නැහැ යන්න පුළුවන්. ( උබෙම අක්ක නොවුනත් විශාල ගැටළුවක් නැත ) උබට Visit VISA නම් ඕන බොහෝවිට අවුරුදු 5 ට multiple VISA ගහනවා.

    මචන් අක්ක උබව ස්පොන්සේර් කරන්න ඕන. උබට ඉන්න කාලය තුල කන්න බොන්න දීල වගකීම ගන්නවා කියල.

    බොහෝවිට දේපල සහ බැංකු ගිණුම් විශාල ලෙස පෙන්වීමට අවශ්‍ය නොවීමට ද පුළුවන්. අක්කට කියල Visa Invitation letter එක ගෙන්වා ගන්න.

    පුළුවන් නම් විසා සඳහා උදවු කරන ඒජන්සියක් තුලින් process එක කර ගන යන්න. ඒ සඳහා යම් මුදලක් ගෙවන්න වෙයි .නමුත් එක ගැටළුවක් නැහැ උන් උබට ඔක්කොම වැඩ කටයුතු ටික තිතට කරලා දෙවි.

    අවවාදයයි : මාගේ අවවාදය ග්‍රෙගරි පාරේ ඇති The VISA Center එකට නොයන ලෙසයි.. එතන වංචාවක් සිද්ධ වෙන්න.

    magema akka thamai machan ... thanks alot machan ...visa center walin hodai kiyala ubata recommend karanna puluwan ewa thiyanawanam kiyahanko

    You must spread some Reputation around before giving it to siripala again.

    You must spread some Reputation around before giving it to siripala again.

    You must spread some Reputation around before giving it to siripala again :(
     
    Last edited:
    • Like
    Reactions: siripala

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මට එහෙම තැනක් නම් recommend කරන්න බැහැ. Sunday Observer එක බලන්න. හැබයි ලොකු ගනක් ඉල්ලනවානම් තේරුමක් නැහැ. ඇත්තටම කියනවනම් ඔය process එක තනියම උනත් කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඇමරිකන් Embassy එකට කතාකරල විස්තර දැනගන්න. බය වෙන්න එපා මචන් කෙලින්ම ගිහින් කියන්න මට ඇමරිකා යන්න ඕන Visit එකක් දල එන්න. අක්ක එහෙ ඉන්නවා කියන්න. අහන්න මොනාද කරන්න ඕන කියල. ඒගොල්ලෝ ඔකොම විස්තර දේවි.

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mama asai denmark, belgium , poland wage nidahas ratakata gihin work karanna...
    Scandinavian and eruopean e wage ratawal walata working VISA ganna amaruda? (PR nemei kalayak weda karala ayet SL enna)
    aniwa work permit tiyenne onida? skill migrant lata no chance da?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට එහෙම තැනක් නම් recommend කරන්න බැහැ. Sunday Observer එක බලන්න. හැබයි ලොකු ගනක් ඉල්ලනවානම් තේරුමක් නැහැ. ඇත්තටම කියනවනම් ඔය process එක තනියම උනත් කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඇමරිකන් Embassy එකට කතාකරල විස්තර දැනගන්න. බය වෙන්න එපා මචන් කෙලින්ම ගිහින් කියන්න මට ඇමරිකා යන්න ඕන Visit එකක් දල එන්න. අක්ක එහෙ ඉන්නවා කියන්න. අහන්න මොනාද කරන්න ඕන කියල. ඒගොල්ලෝ ඔකොම විස්තර දේවි.

    ela machan ... thanks alot !
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mama asai denmark, belgium , poland wage nidahas ratakata gihin work karanna...
    Scandinavian and eruopean e wage ratawal walata working VISA ganna amaruda? (PR nemei kalayak weda karala ayet SL enna)
    aniwa work permit tiyenne onida? skill migrant lata no chance da?

    Denmark :love: ... mata 3 months project ekak set una ... podi kalekata hinda giye nae ... asai e wage ratakata yanna :cool:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    HUsband and Wife ta baba ekka rata yanna one.

    Wife Garaduated Banker kenek with 6 years experience.
    Husbnd noramal businessman kenek..

    Aussie, NZ, Denamark, Canada... mona wage ratakata yanna puluwanda ?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    යකෝ මම විතරයි නේ මේ හැම එකටම උත්තර දෙන්න. මේ එළකිරි එකේ VISA පිලිබඳ පුළුල් දැනුමක් තියන අය ඕන තරම් ඉන්නවා මට වඩා.

    :D:D

    ඩෙන්මාර්ක් , බෙල්ජියම් වගේ රටවල රක්ෂාවක් සොයාගන්න පුළුවන් නම් හොදයි. ඒසඳහා Work Permit එකක් ඕන වෙනවා. මට ඒගැන එචර දැනුමක් නැහැ.

    මම Poland ( පෝලන්තය ) ගැනනම් දන්නවා. මම එහි ඉඳලත් තියනවා ටික කලක්. Warsaw වල හිටපු කලේ හරිම සුන්දරයි. පොලන්තේ කියන්නේ අති සුන්දර සීතලෙන් වේලිලා ගියා නිදහස් රටක් නම් තමයි මචෝ. නමුත් පෝලන්තය කියන්න ගොඩක්ම දියුණු රටක් නොවෙයි ( ශ්‍රී ලංකාව හා සසඳන කල ඉතා විශාල දියුණු රජයක් ) අනෙක තමයි හොද රැකියාවක් සොයා ගැනීමත් ඉතාමත් අසීරු කාර්යක් වෙන්න පුළුවන්. ඒ ලැබුනත් හොද වැටුපක් ලැබෙයිද කියල නම් සැකයි. හොද වැටුපක් ඕනනම් හොද ගනයේ රැකියාවක් සොයාගන්න වෙනවා. සාමාන්‍යන් Cleaning ,super Market වල වගේ ඒවාට හොද පඩියක් ලැබෙන්න නැහැ. අනෙක රක්ෂාවක් කරන්න බලපත්‍රයක් තියන්න ඕන.තවද 95% රැකියා වලට පෝලිෂ් බාෂාව පුළුවන් වෙන්න ඕන. ලියන්න කියන්න. නැත්නම් බැහැ. මම මෙහෙම කිවට උබ සැළෙන්න එපා මචන් උත්සහ කරපන්. හැමෝටම එකම වගේ වෙන්න නැහැ.

    පෝලන්තයට visa ලබාගන්න ඉන්දියාවට යන්න ඕන. සමහරක් විට දැන් පොස්ට් එකෙන් විසා ගන්න පුළුවන් ඇති.
    කොහොම උනත් පෝලන්තය කියන්නේ පට්ටම පට්ට රටක්. වියදම් ඉතාමත් අල්පයි. සල්ලි තියනවම් හොදට කාල බිල ජොලියේ ඉන්න පුළුවන්.

    Mama asai denmark, belgium , poland wage nidahas ratakata gihin work karanna...
    Scandinavian and eruopean e wage ratawal walata working VISA ganna amaruda? (PR nemei kalayak weda karala ayet SL enna)
    aniwa work permit tiyenne onida? skill migrant lata no chance da?
     
    Last edited:
    • Like
    Reactions: chathura19900223

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thaama airport eken ehata gihin ne kiyapanko.... podda loku unama visit parak dala enna anna ona kohe hari... hebei lankaa nam dala anna thama hithak ne... amma nam deparak tour gahala aa dambadiwa & Qatar wala, thaththath earlyy 80s wala saudi 3yrs idala man podi kale.... schl ekak aoth khe hari yanna ona... Contract inna kale aa hoda ea agayak, but mata apply karanna puluankamak tibbe ne...