VISA_උපදේශන_සේවාව

  • Apr 2, 2013
    819
    69
    28
    machan mehema aulak mata...
    mama badinna yana kenage aiya Aus wela PR tiyanawa..uge mallita thama pendinglu,eth mallith Aus wela igena gannawalu...
    dan man badinna inna kella..mehe igena gena ithurutika Aus wela igena gena eyath PR gannawalu..man ahanne mata ekiwa bandama PR nikanma hamba wenawada?nattam aus welata hari mata yanna puluwanda?athata aapu chance eka miss keregannath ba ban...:P:P
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    I have over 7 years experience my newly join company want to send me to US for client support.I tried two times but B1 visa got rejected without giving any clue.can you give me some advice on this.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    උබට නිකම නම් PR හම්බ වෙන්න නැහැ . :lol::lol: මෙහෙමයි මචන් මම ගොඩක් දන්නේ Skill Migration ගැන විතරයි. කාලෙන් කාලෙට PR වල එක එක සංශෝධන එනවා, මම දැනට තියන තත්වය කියන්නම්. නමුත් මිට වඩා වෙන ක්‍රමත් තියනවා. මම දන්නා එක ක්‍රමයක් ගැන පමණක් කියන්නම්.

    උබට Skill Migration Apply කරන කලින් උබට යම් ආයතනයක වැඩ කරලා වසර කිහිපයක පල පුරුද්දක් තියෙන්න ඕන. ඒවා EPF සහ ETF සමග තියෙන්න ඕන. දෙවන කරණය උබේ වැඩකරන ක්ෂේත්‍රයට ඔස්ට්‍රේලියවල කෝටා තියනවද කියලත් බලන්න ඕන. තව ගොඩක් මට්ටම් තියනවා.

    උබේ කෙල්ල PR Skill Migration apply කරනවානම් එයටත් මෙටිකම තියන්න ඕන. එයට මේ සුදුසුකම් තියනවනම් උබව එයාගෙන් යැපෙන පුද්ගලයෙක් හැටියට දන්නා පුළුවන් . ලේ නෑදෑයෙක් ඉන්න එකේ බෙහෙවින්ම වටිනවා.

    ඔය එක ක්‍රමයක් විතරයි මම කිවේ. තව ක්‍රම තියනවා. හොදම දේ තමයි හොද ඒජන්ට් කෙනෙක් ලගට ගිහින් විස්තර ලබාගන්න. මතක ඇතුව සල්ලි ගරන උන් ලගට යන්න එපා. කොලබ ග්‍රෙගරි පාරේ ඇති The Visa Center එක මම පවුද්ගලිකව අනුමත නොකරමි. එතන ප්‍රෝඩාව වැඩයි. සල්ලි ගැරීම ඉතාමත් ඉහලයි.

    යන්න එපා The Visa Center

    මාළු පාන්;15862231 said:
    machan mehema aulak mata...
    mama badinna yana kenage aiya Aus wela PR tiyanawa..uge mallita thama pendinglu,eth mallith Aus wela igena gannawalu...
    dan man badinna inna kella..mehe igena gena ithurutika Aus wela igena gena eyath PR gannawalu..man ahanne mata ekiwa bandama PR nikanma hamba wenawada?nattam aus welata hari mata yanna puluwanda?athata aapu chance eka miss keregannath ba ban...:P:P
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් අපේ ඊලග tour එක තමයි Moscow Russia . මට පොඩි දෙයක් දැනගන්න ඕන. දන්නවනේ ඉතින් skinheads ල Russia වල ඉන්න. අපිට බලපෑමක් නැද්ද . සමහරුන්ටනම් ගහල තිබ්බ නේද. ඔන්න ඕක තමයි බයකට තියන්න. දන්නා එකෙක් ඉන්නවනම් උපදේශයක් දියන්
    මචන්, උබ Africa පැත්ත ඉන්ටරස්ටින් නැද්ද? මට හෙනම ආසාවක් තියනවා ඔය රටවල සත්තු බලන්න යන්න, ඔය ගොත්‍රික පැතිවල, ඒත් ඔය වසන්ගත කේස් තියනවා කියලා කියන නිසා බයයි බන්, නැද්ද අයිඩියා එකක් ඒ ගැන.. එහෙම අවුලක් නැත්තම් සෙට් වෙලා යමුකො..
     
  • Apr 2, 2013
    819
    69
    28

    උබට නිකම නම් PR හම්බ වෙන්න නැහැ . :lol::lol: මෙහෙමයි මචන් මම ගොඩක් දන්නේ Skill Migration ගැන විතරයි. කාලෙන් කාලෙට PR වල එක එක සංශෝධන එනවා, මම දැනට තියන තත්වය කියන්නම්. නමුත් මිට වඩා වෙන ක්‍රමත් තියනවා. මම දන්නා එක ක්‍රමයක් ගැන පමණක් කියන්නම්.

    උබට Skill Migration Apply කරන කලින් උබට යම් ආයතනයක වැඩ කරලා වසර කිහිපයක පල පුරුද්දක් තියෙන්න ඕන. ඒවා EPF සහ ETF සමග තියෙන්න ඕන. දෙවන කරණය උබේ වැඩකරන ක්ෂේත්‍රයට ඔස්ට්‍රේලියවල කෝටා තියනවද කියලත් බලන්න ඕන. තව ගොඩක් මට්ටම් තියනවා.

    උබේ කෙල්ල PR Skill Migration apply කරනවානම් එයටත් මෙටිකම තියන්න ඕන. එයට මේ සුදුසුකම් තියනවනම් උබව එයාගෙන් යැපෙන පුද්ගලයෙක් හැටියට දන්නා පුළුවන් . ලේ නෑදෑයෙක් ඉන්න එකේ බෙහෙවින්ම වටිනවා.

    ඔය එක ක්‍රමයක් විතරයි මම කිවේ. තව ක්‍රම තියනවා. හොදම දේ තමයි හොද ඒජන්ට් කෙනෙක් ලගට ගිහින් විස්තර ලබාගන්න. මතක ඇතුව සල්ලි ගරන උන් ලගට යන්න එපා. කොලබ ග්‍රෙගරි පාරේ ඇති The Visa Center එක මම පවුද්ගලිකව අනුමත නොකරමි. එතන ප්‍රෝඩාව වැඩයි. සල්ලි ගැරීම ඉතාමත් ඉහලයි.

    යන්න එපා The Visa Center

    ela ela.....:):)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මමත් ගොඩක් ඉන්ටරස්ටින් . ටැන්සානියාව පට්ට. එහෙම වසංගත තිබ්බ කියල එක පාරටම හැදෙන්නේ නැහැ මචන්. එක දිගට කාලයක් හිටියොත් හැදෙන්න පුළුවන්. අනෙක එහෙමත් කලක් ඉන්දීය කියලත් හැදෙන්න නැහැ.

    ලබන අවුරුද්ද දිහාට බලමුද ?

    මේ ස්වාසිලන්තේ යමුද ? :lol::lol:

    මචන්, උබ Africa පැත්ත ඉන්ටරස්ටින් නැද්ද? මට

    හෙනම ආසාවක් තියනවා ඔය රටවල සත්තු බලන්න යන්න, ඔය ගොත්‍රික පැතිවල, ඒත් ඔය වසන්ගත කේස් තියනවා කියලා කියන නිසා බයයි බන්, නැද්ද අයිඩියා එකක් ඒ ගැන.. එහෙම අවුලක් නැත්තම් සෙට් වෙලා යමුකො..
     
    Last edited:

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,197
    382
    83
    Machan... mam Ruhune Engineernig Degree 1k karanne... mata ona out wuna gamanma rata job ekakata yanna (Not PR)... specially.. Ausi, USA, UK... joba karanna yaddi visa hadaganne komada kiyala tama denaganna ona..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Need a work permit ( Anywhere in the world )

    Machan... mam Ruhune Engineernig Degree 1k karanne... mata ona out wuna gamanma rata job ekakata yanna (Not PR)... specially.. Ausi, USA, UK... joba karanna yaddi visa hadaganne komada kiyala tama denaganna ona..
     
    • Like
    Reactions: AZee RoXx

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන්ලා මට PM එවීමෙන් වලකින ලෙස ඉල්ලමි . දැනගැනීමට අවශ්‍ය දේවල් forum එකේ Public එකේ පල කරන ලෙස ඉල්ලමි. මට වඩා විස පිලිබඳ දැනුමැති ය ගොඩක් මේ එළකිරි එකේ ඉන්නවා.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    නියම වැඩක් යාළුවා ගොඩක් වටින Thread එකක් ඔහොම යමු :)
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28

    Machan Cost is depending n the University. Better to go through a agent. Just fallow Sunday observer. There is have so many agencies. Just call them and get information.

    MAchoo We could not assist you for the University courses. This is dedicated for (Only ) Visa issues.

    thanks machan :)
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    මේකයි මගේ ප්‍රශ්නය.......මන් වැඩ කරන කම්පැනි එකෙන් ලබන මාසෙ මාව කටාර් වලට යවනව, එහෙ අපෙ හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන්න..... එත් මචන් මගෙ වයිෆ්ට එයාල වීසා දෙන්නෙ නැ.... මට ගිහින් මාස 1.5 ක් වගේ අතුලත මගේ වියිෆ් ව visit/travelling visa එකෙන් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද??
     
    sumudumoni

    Member
    Jun 28, 2012
    2
    0
    0
    යාලුවනේ මගෙ පුංචි අම්ම ඉන්නව ඇමෙරිකාවේ එයාට එහෙ පුරවැසි බාවේ තියනව එයා කිව්ව මට ස්ටුඩන්ට් විසා එකක් ඇප්ලයි කරන්න කියල ලංකාවෙන් කිව්වේ මෙහෙම මට හොද කොස් එකක් හරි ඩිප්ලොමාවක් හරි කරලා එවාගේ කොපියක් එවන්න කිව්ව එයා කිව්ව එහෙන් එවා පෙන්නල ස්කුල් එක කින් විසා හරි ගස්සල ඉතුරු වැඩ ඔක්කොම කරන්නම් කියල එයා කිවේ ලංකාවෙන් එන්න කියල එම්බසි එකෙ ඉන්ටර්විව් එකක් තියනව කියල එයාට එහෙ ලොයර් කෙනෙක් කියල තියනව එහෙන් කරන්න පුලූවන් හැමදෙම එයා කරල දෙයි මට මෙහෙන් ඕන දෙවල් පිළිබදව මට අවබොදයක් නැහැ දන්න කෙනෙක් උදව් කරන්න
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මෙහෙමයි. එහෙ කොලේජ් එකෙන් හරි university හරි විසා වලට අවශ්‍ය දේවල් ලබා දෙයි. වැඩි විස්තර දැන ගන්න ඕනනම් ඇමරිකන් එම්බසියට කතා කරලා ගන්න පුළුවන්. එයට අමතරව ඇමරිකන් එම්බසියේ වෙබ්සයිට් එක බැලුවත් ගන්න පුළුවන්.

    මාගේ පවුද්ගලික අදහසනම් නිකම්ම නිකන් ඩිප්ලෝම කොස් එකකට වඩා උපාධියක් කිරීම වඩා වැදගත් වේ. මොකද උපාධි වලට විසා ලැබීමේ ප්‍රවනතාවය වැඩි වෙන්න පුළුවන්. අනෙක තමන්ටත් හොදයි නේ.

    යාලුවනේ මගෙ පුංචි අම්ම ඉන්නව ඇමෙරිකාවේ එයාට එහෙ පුරවැසි බාවේ තියනව එයා කිව්ව මට ස්ටුඩන්ට් විසා එකක් ඇප්ලයි කරන්න කියල ලංකාවෙන් කිව්වේ මෙහෙම මට හොද කොස් එකක් හරි ඩිප්ලොමාවක් හරි කරලා එවාගේ කොපියක් එවන්න කිව්ව එයා කිව්ව එහෙන් එවා පෙන්නල ස්කුල් එක කින් විසා හරි ගස්සල ඉතුරු වැඩ ඔක්කොම කරන්නම් කියල එයා කිවේ ලංකාවෙන් එන්න කියල එම්බසි එකෙ ඉන්ටර්විව් එකක් තියනව කියල එයාට එහෙ ලොයර් කෙනෙක් කියල තියනව එහෙන් කරන්න පුලූවන් හැමදෙම එයා කරල දෙයි මට මෙහෙන් ඕන දෙවල් පිළිබදව මට අවබොදයක් නැහැ දන්න කෙනෙක් උදව් කරන්න
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සිංග එනව නම් මචන්ල FEB-APR අතර එන්න. ඒ කාලෙ තම ජොබ් වැඩිම කාලෙ. SEP ඉඩන් DEC වෙනකම් වගෙ හොදටම අල. අර කාලෙ අවොත් ජොබක් සෙට් කරගන්න ලේසි. සිංග එනව කියන්නෙ මචන් රිස්ක් එකක් අරගෙන තමා එන්න ඕන. මොකඩ ඔහෙ ඉදන් ජොබක් සෙට් කරගන්න ටිකක් අමරුයි. (බෑ කියනව නෙමෙ. ඕන තරම් උන් ඉන්නව එහෙම ආපු ) ඒත් ඇවිත් සෙට් කරගන්න තම ගොඩ්ක වෙලාවට වෙන්නෙ. මොකද මෙහෙ ඉන්න ජොබ් ඒජන්ට් ල කෝල් කරන්නෙ නෑ පිටරට නම්බර් එකක් දැම්මට cv එකට. visit visa වලින් ඇවිත් ඒ මාසෙ ඇතුලත ජොබක් සෙට් කරගත්තොත් තමා විස දෙන්නෙ. වීස දෙන්න අඩුම 2500ද කොහෙද පඩියක් ඉල්ලනව. නැත්නම් දෙන්නෙ නැ. මෙහෙ ඉන්න වැඩිම වියදම එන්නෙ ගෙදරට තමා. පට්ට ගනන්. සෙට් එකක් ඇවිත් ගෙයක් අරන් ඉන්නව නම් ඉතින් ලාබයි.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan mage relationsla innawa(working) dubai mehe karana karana eka hari yanne nathi goda yakam nathi nisa math hithagena inne ehe yanna. eyala kiyanawa visit visa gahala gennagena e inna kale athulatha jobak set karala dennam kiyala ehe visit period eke wiyadam awulak na eyalagen eth visa fees tickets ewa magen yanne kochchara withara yawida? fitness instructor/ personal trainer wage jobs ehe salary hodaida? ehema set karaganna bari wunoth hotel jobak hari karanawa. prashna godai thawa ekak tiyanawa mama marry karala inne normally job visa set wunoth kochchara kalayak ehe inna onada wife gennaganna? ube thread eka godak watinawa machan. ah thawa ekak magema ayya innawa italy dan 6 years withara ehe. 2 years enawa yanawa mama uth ekka nam wadi kathawak na eth support 1k illuwoth ba kiyana 1k na citizenship nam na danna widiyata porata mawa spons karala ganna puluwan weida kiwwoth? dan italy nam job nathilune ban :dull:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan mage idea ekak thiyenawa China gihin latta patta tikak genath mehe podi business ekak karanna,China yanawanam me dawas wala kohomada vise apply karanna Oni?mata wadi kal inna Oni na,gihin poddak awidala karala,price balala mage budget ekata hariana badu set wunoth Ewa tikak meheta patawa ganna witharai oni.

    China vise apply karanna hodama vidiha mokadda?
    monada un visa gahanakota balanne?
    tourist visa giyath awulak na ne ?
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    machan mama inne New Zealand wala... mata switzerland walata visit ekak yanna oone... habai 2007 mama swiss walata visit visa apply karala maawa refuse kara.. mama dang NZ wala idhan try karanna innawa schengan state hari swiss hari tourist visa ekak try karanna.. mage pass port eke visa applied kiyala stamp kara 2007 wala.... ooka prashnayak veida aith apply karoth??