NZ WALA VETERINARY DOCTOR...WALATA JOB THIYENAWANE..
EWATA KOHOMADA APPLY KARANNE KOHOMADA VISA GANNE..

EWATA KOHOMADA APPLY KARANNE KOHOMADA VISA GANNE..


Oya kochchara income ekak thibunath yaluwa hoda ratakata gihama oya gana madi. Oyage income eka 200k LKR walata wada adui nam deparak hithala balanna.මචන්ලා මට හොද රටකට යන්න ඕනේ,ජොබ් ඕනේ නෑ,Forex පාරක් කරගෙන ඉන්න තමයි ඕනේ,මාස 2ක් එහෙ මාස 2ක් මෙහෙ එහෙම තමයි වෙන්න ඕනේ,මට visa ගන්නේ කොහොමද visit visa ගිහින් ෆොරෙෂ් කරන කොට ප්රශ්නයක් වෙයිද?
Oya kochchara income ekak thibunath yaluwa hoda ratakata gihama oya gana madi. Oyage income eka 200k LKR walata wada adui nam deparak hithala balanna.
Thai visa denawa 2 months. 40000 USD pennanna puluwannam Malaysia puluwan.
Europe, US wage yanawanam ithin flight eke dawasak katta kanna one. Italy, UK try karala balanna. Naththam Ausi yanna skilled migration walin PR aragena ma.
Sorry yaluwa e gana danne na. Ape set ekak US giya student visa aragena (legit). E set ekama ready kare mama.Family Sponsored
Machan Japanese visa gana danna kenek innawada ?
mage yaluwekta Trainee kenek widiyata japanese company ekakata wadata yanna. ethakota kohomada wade karanna puluwan ?
Japanese company eke yaluwa adurana porak innawa minihata kiyala thama wade set karaganna hadanne.
Mee dawas wala Sri Lanka athulu Asian counties 8 kata Tainee visa dena eka Japanen nawaththala kiyala aranchiyak awa. eka aththada ?![]()
Naththan job ekakata jap walata paninna thiyana lesima widiya mokakda ?
Danna kenek help ekak denna loku udawwak
Romania <3මම ඔය රටවල් ඇතුළු රටවල් 30කට විතර ගිහින් තියනවා. ලංකාව වගේ රටක් හම්බුනේ නෑ . සල්ලි තියනවනම් ජීවත් වෙන්න හොදම රට ලනකව. (canada usa එල තම ගොඩක් උන්ට යන්න බෑනේ ).චීන ගිහින් shampoo එකක් ගන්න බලහන් ... ගන්න බෑ . එකෙක්වත් english දන්නේ ne .කිසිම බඩුවක් english වලින් නෑ .ජපනෙත් , china , singapore life එක පට්ට ගණන්.usa canada නම් හෙනම අදුඉ. මාසෙකට 1 lak වගේ අදායමක් තියනවනම් ගෙයක් වහනයක් තියනවනම් ලංකාව එලම තමා මටනම්. ඕක බොරුද කියල australia ගිය අයගෙන් අහන්න..
