VISA_උපදේශන_සේවාව

poorna1

Member
Jan 5, 2009
625
82
0
Japanese Visa

Machan Japanese visa gana danna kenek innawada ?

mage yaluwekta Trainee kenek widiyata japanese company ekakata wadata yanna. ethakota kohomada wade karanna puluwan ?

Japanese company eke yaluwa adurana porak innawa minihata kiyala thama wade set karaganna hadanne.

Mee dawas wala Sri Lanka athulu Asian counties 8 kata Tainee visa dena eka Japanen nawaththala kiyala aranchiyak awa. eka aththada ? :confused:

Naththan job ekakata jap walata paninna thiyana lesima widiya mokakda ?

Danna kenek help ekak denna loku udawwak
 
priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මචන්ලා මට හොද රටකට යන්න ඕනේ,ජොබ් ඕනේ නෑ,Forex පාරක් කරගෙන ඉන්න තමයි ඕනේ,මාස 2ක් එහෙ මාස 2ක් මෙහෙ එහෙම තමයි වෙන්න ඕනේ,මට visa ගන්නේ කොහොමද visit visa ගිහින් ෆොරෙෂ් කරන කොට ප්‍රශ්නයක් වෙයිද?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්ලා මට හොද රටකට යන්න ඕනේ,ජොබ් ඕනේ නෑ,Forex පාරක් කරගෙන ඉන්න තමයි ඕනේ,මාස 2ක් එහෙ මාස 2ක් මෙහෙ එහෙම තමයි වෙන්න ඕනේ,මට visa ගන්නේ කොහොමද visit visa ගිහින් ෆොරෙෂ් කරන කොට ප්‍රශ්නයක් වෙයිද?
    Oya kochchara income ekak thibunath yaluwa hoda ratakata gihama oya gana madi. Oyage income eka 200k LKR walata wada adui nam deparak hithala balanna.
    Thai visa denawa 2 months. 40000 USD pennanna puluwannam Malaysia puluwan.
    Europe, US wage yanawanam ithin flight eke dawasak katta kanna one. Italy, UK try karala balanna. Naththam Ausi yanna skilled migration walin PR aragena ma.
     
    500-800k විතර පුළුවන් capital එක වැඩි කලොත්, සල්ලි අව්ලක් නෑ හොද රටකට visa තමයි ඕනේ,
    gov uni mgt ඩිග්රි එකක් කරනවා මචං දැන් CFA Charted Financial Analyst කරන්නත් එක්කම තමයි රටකට යන්න ඕනේ
     
    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    Visa apply karaddi oyalata funds ona unot mata kiyanna. Mama me post eka danna hituwe mokada hugak aya brokersla haraha funds hoyanna gihilla hugak salli nasti karaganna nisa.

    My email : [email protected]
    Mobile : 0723748400
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan Japanese visa gana danna kenek innawada ?

    mage yaluwekta Trainee kenek widiyata japanese company ekakata wadata yanna. ethakota kohomada wade karanna puluwan ?

    Japanese company eke yaluwa adurana porak innawa minihata kiyala thama wade set karaganna hadanne.

    Mee dawas wala Sri Lanka athulu Asian counties 8 kata Tainee visa dena eka Japanen nawaththala kiyala aranchiyak awa. eka aththada ? :confused:

    Naththan job ekakata jap walata paninna thiyana lesima widiya mokakda ?

    Danna kenek help ekak denna loku udawwak

    Japanese visa ganna amarui machan. mamath gihin na eth next year yanna inne.
    Invitation letter ekak thiyenawanam awulak na godak welawata. Friend kenek wunath kamak na. South Asian countries walata loke hama ratakma wage visa denne na lesiyen. Application eka hariyata fill karala try karala balanna. Visa fee ekath loku ganak wenne na ne. Aluth p/p ekakata visa gannath podi game ekak denna one. America, Europe, East Asia wage ratawal walin visa stamp deka thunak thiyenawnam onna wade goda.
     
    • Like
    Reactions: poorna1

    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    මම ඔය රටවල් ඇතුළු රටවල් 30කට විතර ගිහින් තියනවා. ලංකාව වගේ රටක් හම්බුනේ නෑ . සල්ලි තියනවනම් ජීවත් වෙන්න හොදම රට ලනකව. (canada usa එල තම ගොඩක් උන්ට යන්න බෑනේ ).චීන ගිහින් shampoo එකක් ගන්න බලහන් ... ගන්න බෑ . එකෙක්වත් english දන්නේ ne .කිසිම බඩුවක් english වලින් නෑ .ජපනෙත් , china , singapore life එක පට්ට ගණන්.usa canada නම් හෙනම අදුඉ. මාසෙකට 1 lak වගේ අදායමක් තියනවනම් ගෙයක් වහනයක් තියනවනම් ලංකාව එලම තමා මටනම්. ඕක බොරුද කියල australia ගිය අයගෙන් අහන්න..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම ඔය රටවල් ඇතුළු රටවල් 30කට විතර ගිහින් තියනවා. ලංකාව වගේ රටක් හම්බුනේ නෑ . සල්ලි තියනවනම් ජීවත් වෙන්න හොදම රට ලනකව. (canada usa එල තම ගොඩක් උන්ට යන්න බෑනේ ).චීන ගිහින් shampoo එකක් ගන්න බලහන් ... ගන්න බෑ . එකෙක්වත් english දන්නේ ne .කිසිම බඩුවක් english වලින් නෑ .ජපනෙත් , china , singapore life එක පට්ට ගණන්.usa canada නම් හෙනම අදුඉ. මාසෙකට 1 lak වගේ අදායමක් තියනවනම් ගෙයක් වහනයක් තියනවනම් ලංකාව එලම තමා මටනම්. ඕක බොරුද කියල australia ගිය අයගෙන් අහන්න..
    Romania <3
    Crime rate eka wadiy eth ape kalu skin eka dakkama kawruth deparak hithanawa ne ;)
    Mageth ayya kenek wife ekka Sydney giya machan. Lankawe car 2k thiyagena hodata hitiya - dan vegetable import company ekaka wada karanne. 1,000 USd wage income eka. pora mehe innakotath oya gana gaththa.