Vishaka college vs Anula college

thm14 said:
මෙන්න..( කෙල්ලො මට්ටා කියල කියන්නෙත් ආදරේටද අනේ??) :P

ආහ්, මම දන්න කියන කෙනෙක්?? කවුද අප්පේ ඒ...? කවුරු උනත් වාසනාවන්තයෙක්.. ශික් පුවර් මී... :(

hikzz.. :P ;) ;):rofl:

hmm....airbaloon without air....hint.. ;) hehe..
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
KHz said:
මන් බිත්තිය කිව්වෙ මගේ කට්ටට තමා බන්ස්!:baffled:
හා හා එහෙම කියමු.
කු ගේ නිදි වගේ ලොල් හැ හෑ
මටත් නිදිමතක් වගේ එනවා බලමු අද කාලකන්නියාවගේ දවල් පොඩි නින්දක් දැම්මා
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මං ගියා බං!
දොයි මතයි!
මේ මගුල් කට්ට ඈතුලෙ වෑලි කෑටයක් රිංගලද කොහෙද!මොකක්ද මගුලක් ඈනෙනවා
මං ගියා!TC BS!
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
thm14 said:
හිකිස්... :P:love::rofl:


ආහ්...ඒයි ඕක මගේ ගර්ලුත් මට කියනවනෙ...හව් ඩී යු නෝ දැට්? :eek::eek::eek::rofl::rofl::rofl:

එයාර් බැලූන් විත් අවුට් එයාර් හෑ හෑ
ලොල් රික්ත ව්ල එයාර් බැලුම් තියා නිකන් බලුමක් වත් තියන්නෙ කොමෙ? පුපුරනවා නේ?:eek:
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මාත් එහෙනම් කැපෙන්නම්
මේ නංගිව දාලා යන්නත් දුකයි වගේ නිකන්. :love::P:P:P
අවුලක් නෑ ...හෙටත් එයිනෙ...හික්ස්..
මචන්ලා අන්ඩ් මේ ලව්ලි නන්ගියා...
සී යූ
ටේක් කෙයාර්
නයිට්ස්
එස්.ඩී..
හික්ස්..
බුදු සරණයඉ
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
madurax86 said:
එයාර් බැලූන් විත් අවුට් එයාර් හෑ හෑ
ලොල් රික්ත ව්ල එයාර් බැලුම් තියා නිකන් බලුමක් වත් තියන්නෙ කොමෙ? පුපුරනවා නේ?:eek:

මේ බ්‍රයිට් අනුලා කෙල්ලෙක් ඉන්නෙ..එයාගෙන්ම අහන්කෝ.. :eek::rofl:;)
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
madurax86 said:
මට හිතෙන්නෙ බොයි thm14 වගේ වත් ද? මන්දා මන්දා වගේ :P

එහ්?? අඩේ එහෙමනම් එලනේ ඕයි..හැබැයි එලකිරි චික් කෙනෙක්ද මන්දා..හික්ස්.. :eek::P