Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ai ehema kiyannee
    ආනුරාධගේඅම්මා ගත්ත කණ්ණාඩියේ ඔරිජිනල් ද නැද්ද බලන අංකය ගැහුවම වැරදියි කියලා ඇවිත්. ඒ කියන්නෙ ෆේක් බඩූවක් විකුණලා තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • ආනුරාධගේඅම්මා ගත්ත කණ්ණාඩියේ ඔරිජිනල් ද නැද්ද බලන අංකය ගැහුවම වැරදියි කියලා ඇවිත්. ඒ කියන්නෙ ෆේක් බඩූවක් විකුණලා තියෙන්නෙ
    ඒක තමා හේතුව

    ඒ ගැන එයාලගෙන් ඇහුවම එක එක වෙලාවට එක එක කතා කිව්ව
    ඒකයි මට සැක
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මමත් අද ගියා, ඕකට යන්නෑ කියලා හිටියෙ ඒත් ගියා බලමු සතියකින් ලැබෙනවා කිව්වා, මෙතන දාන්නං.
    doctor prescription එකට progressive lens 18500X2 che plastic frame 9500 discount දාලා 43000

    පෙන්නුවේ ඇස්වාට්ටුවේ ඩොකෙකුට නොරිස්කැනෑල් චැනල් කරලා හදන්න ගියේ කොළඹින් පිට බ්‍රාන්ච් එකකට. බිල දානකොට කෙල්ලො දෙන්නා ඩොක්ට කෝඩ් එකක් හොයනවා කතාවෙවී, තේරුනේ ඩොකාට සම්මාදමක් යනවා බිලෙන්, එයාලා ඔක්කොම යාළුවො මල්ලී.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මමත් අද ගියා, ඕකට යන්නෑ කියලා හිටියෙ ඒත් ගියා බලමු සතියකින් ලැබෙනවා කිව්වා, මෙතන දාන්නං.
    doctor prescription එකට progressive lens 18500X2 che plastic frame 9500 discount දාලා 43000

    පෙන්නුවේ ඇස්වාට්ටුවේ ඩොකෙකුට නොරිස්කැනෑල් චැනල් කරලා හදන්න ගියේ කොළඹින් පිට බ්‍රාන්ච් එකකට. බිල දානකොට කෙල්ලො දෙන්නා ඩොක්ට කෝඩ් එකක් හොයනවා කතාවෙවී, තේරුනේ ඩොකාට සම්මාදමක් යනවා බිලෙන්, එයාලා ඔක්කොම යාළුවො මල්ලී.
    මචං එයාල ගණන් දාපු බිලේ පොටෝ එකක් දාන්නකො
    ඔයාගෙ නම පේන්නෙ නැති වෙන්න
    මේ අම්මට ගත්තු Progressive එක

    Verilux Comfort ටයිප් කරල තියෙන්නෙ Comfort Comfort කියල

    APhIQSb.jpg
     
    AnuradhaRa

    Well-known member
  • මචං සිංගල් විෂන් එකක්
    transitions gen 8 green crizal easy pro

    ෆ්‍රේම් එකේ ගානද යටින් දාල තියෙන්නෙ :shocked:

    ඔයාට කාඩ් දෙකක් දුන්නද?
    අපිට verilux කාඩ් එකයි crizal easyp pro කාඩ් එකයි දෙකක් දුන්න

    ඔයාගෙ කාඩ් දෙකේ පොටෝත් දාන්නකො
    ඔයාගෙ පෞද්ගලික තොරතුරු අංක අනං මනං

    මේක තිබුණේ Verilux කාඩ් එක පිටිපස්සෙ
    Crizal Easy pro කාඩ් එක පිටිපස්සෙ හිස්. මොකුත් ප්‍රින්ට් කරල තිබුණෙ නෑ

    උඩින්ම තියෙන PID නම්බර් එක ගැහුවම Incorrect PID කියල එනව

    https://stayfocused.co.in/essilorindia/

    8W0TCbk.jpg
     
    Last edited:
    • Sad
    Reactions: patiencefox

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,693
    13,441
    113
    🤍
    ado video on karagenama neda bn yanna one me wage ewagen deyak gannakota ?

    un ai video krnne ahuwoth mokd kiyanne
     
    AnuradhaRa

    Well-known member
  • @patiencefox ඇයි බං උඹෙ කණ්නාඩිය ඔච්චර ගණන් වුණේ
    Transitions බ්‍රෑන්ඩ් එක නිසාද
    අපේ අම්මට ඕන කලේ progressive එකක්
    ඒකනං ටිකක් ගණන් කොහොමත් single, bifocal වලට වඩා
    Varilux වලින් දාල තියෙනව කියන්නෙ. ඉතිං බ්‍රෑන්ඩ් එක හෙන ගණන්

    කෝටිං එකකුත් දාල Crizal Easy Pro
    CZEP කියල තියෙන්නෙ ඒකට තමා
    ඒක අපිටත් දාල තියෙන්නෙ

    දුක් වෙන්න එපා මචං
    ආයෙ අපි දාන මාන දෙන්න ඕනෙ නෑ. අතඇරල දාමු
    අනිත් අයව දැනුවත් කරමු
    තාම ඉතිං අපිටත් හරියට ෂුවර් නෑනෙ
    බලමු සැප්තැම්බර් වලවත් PID එක ඔතෙන්ටිකේට් වෙයිද කියල
    ඔයාගෙ අංකෙ FOG නේද
    අපි බලමු
     
    • Like
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    @patiencefox ඇයි බං උඹෙ කණ්නාඩිය ඔච්චර ගණන් වුණේ

    mage PID ekak naa..frame eka tikak gana wadi... me card eka dunne..meka nam matath print karanna puluwan ban.
    Merged_document.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    @patiencefox ඇයි බං උඹෙ කණ්නාඩිය ඔච්චර ගණන් වුණේ
    Transitions බ්‍රෑන්ඩ් එක නිසාද
    අපේ අම්මට ඕන කලේ progressive එකක්
    ඒකනං ටිකක් ගණන් කොහොමත් single, bifocal වලට වඩා
    Varilux වලින් දාල තියෙනව කියන්නෙ. ඉතිං බ්‍රෑන්ඩ් එක හෙන ගණන්

    කෝටිං එකකුත් දාල Crizal Easy Pro
    CZEP කියල තියෙන්නෙ ඒකට තමා
    ඒක අපිටත් දාල තියෙන්නෙ

    දුක් වෙන්න එපා මචං
    ආයෙ අපි දාන මාන දෙන්න ඕනෙ නෑ. අතඇරල දාමු
    අනිත් අයව දැනුවත් කරමු
    තාම ඉතිං අපිටත් හරියට ෂුවර් නෑනෙ
    බලමු සැප්තැම්බර් වලවත් PID එක ඔතෙන්ටිකේට් වෙයිද කියල
    ඔයාගෙ අංකෙ FOG නේද
    අපි බලමු
    පොගෙසිව් lens කියන්නේ මොකක්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පොගෙසිව් lens කියන්නේ මොකක්ද
    ඒකෙ මචං ලග බලන කොටසෙ දුර බලන කොටසෙ කියල පැහැදිලි කඩ ඉමක් නෑ, දාරයක් නෑ

    මුළු ග්ලාස් එක පුරාවටම එකම ගාණට ස්ලෝප් එකක් තියාගෙන යනව එච්චරයි
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    @patiencefox ඇයි බං උඹෙ කණ්නාඩිය ඔච්චර ගණන් වුණේ
    Transitions බ්‍රෑන්ඩ් එක නිසාද
    අපේ අම්මට ඕන කලේ progressive එකක්
    ඒකනං ටිකක් ගණන් කොහොමත් single, bifocal වලට වඩා
    Varilux වලින් දාල තියෙනව කියන්නෙ. ඉතිං බ්‍රෑන්ඩ් එක හෙන ගණන්

    කෝටිං එකකුත් දාල Crizal Easy Pro
    CZEP කියල තියෙන්නෙ ඒකට තමා
    ඒක අපිටත් දාල තියෙන්නෙ

    දුක් වෙන්න එපා මචං
    ආයෙ අපි දාන මාන දෙන්න ඕනෙ නෑ. අතඇරල දාමු
    අනිත් අයව දැනුවත් කරමු
    තාම ඉතිං අපිටත් හරියට ෂුවර් නෑනෙ
    බලමු සැප්තැම්බර් වලවත් PID එක ඔතෙන්ටිකේට් වෙයිද කියල
    ඔයාගෙ අංකෙ FOG නේද
    අපි බලමු
    machan ara un kiyanne september wala authenticate wenne kiyala e reply eka uba email ekakin genna ganin official..email ekakin e seen eka.. puluwanda..uba whatsapp ne awa kiwee..uba kiyapan e tima mata oyalge offical customer care emai eken ewanna kiyala
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • mage PID ekak naa..frame eka tikak gana wadi... me card eka dunne..meka nam matath print karanna puluwan ban.
    View attachment 234178
    එතකොට ඔයා FOG Number එක කිව්වෙ මොකක්ද?
    කෝ අනිත් කාඩ් එක. Transition කාඩ් එක
    අපේ අනිත් කාඩ් එක Varilux එක
     
    AnuradhaRa

    Well-known member
  • wena ekak hmabune naane ban
    මෙයාල හොරයක් කරන්නෑ කියල හිතමුකො
    හැබැයි කාච හදන්නෙ හෙන ගණන් බ්‍රෑන්ඩ් වලින්
    වෙන තැන්වල ඔය ගිනි ගණන් නැති නෝමල් ඒව ඇති..
    කිරියෙ කට්ටිය කියන්නෙ මහලොකු වෙනසක් නෑ කියල

    Varilux බ්‍රෑන්ඩ් එක ගණන්
    ඔයාගෙ Transition බ්‍රෑන්ඩ් එකත් ගණන්
    ඒ මදිවට දාල තියෙන කෝටිං බ්‍රෑන්ඩ් එකත් ගණන් Crizal

    VisionCare එකට බඩු සප්ලයි කරන්නෙ Essilor එකෙන්
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මෙයාල හොරයක් කරන්නෑ කියල හිතමුකො
    හැබැයි කාච හදන්නෙ හෙන ගණන් බ්‍රෑන්ඩ් වලින්
    වෙන තැන්වල ඔය ගිනි ගණන් නැති නෝමල් ඒව ඇති..
    කිරියෙ කට්ටිය කියන්නෙ මහලොකු වෙනසක් නෑ කියල

    Varilux බ්‍රෑන්ඩ් එක ගණන්
    ඔයාගෙ Transition බ්‍රෑන්ඩ් එකත් ගණන්
    ඒ මදිවට දාල තියෙන කෝටිං බ්‍රෑන්ඩ් එකත් ගණන් Crizal

    VisionCare එකට බඩු සප්ලයි කරන්නෙ Essilor එකෙන්
    Essilor.com eken magen details ahuwa..man bill copies,COA Card ekai yaawaa.balamu.un kiyaine
     
    • Love
    Reactions: AnuradhaRa