ආනුරාධගේඅම්මා ගත්ත කණ්ණාඩියේ ඔරිජිනල් ද නැද්ද බලන අංකය ගැහුවම වැරදියි කියලා ඇවිත්. ඒ කියන්නෙ ෆේක් බඩූවක් විකුණලා තියෙන්නෙai ehema kiyannee
ඒක තමා හේතුවආනුරාධගේඅම්මා ගත්ත කණ්ණාඩියේ ඔරිජිනල් ද නැද්ද බලන අංකය ගැහුවම වැරදියි කියලා ඇවිත්. ඒ කියන්නෙ ෆේක් බඩූවක් විකුණලා තියෙන්නෙ
මචං එයාල ගණන් දාපු බිලේ පොටෝ එකක් දාන්නකොමමත් අද ගියා, ඕකට යන්නෑ කියලා හිටියෙ ඒත් ගියා බලමු සතියකින් ලැබෙනවා කිව්වා, මෙතන දාන්නං.
doctor prescription එකට progressive lens 18500X2 che plastic frame 9500 discount දාලා 43000
පෙන්නුවේ ඇස්වාට්ටුවේ ඩොකෙකුට නොරිස්කැනෑල් චැනල් කරලා හදන්න ගියේ කොළඹින් පිට බ්රාන්ච් එකකට. බිල දානකොට කෙල්ලො දෙන්නා ඩොක්ට කෝඩ් එකක් හොයනවා කතාවෙවී, තේරුනේ ඩොකාට සම්මාදමක් යනවා බිලෙන්, එයාලා ඔක්කොම යාළුවො මල්ලී.
මචං සිංගල් විෂන් එකක්

mage PID ekak naa..frame eka tikak gana wadi... me card eka dunne..meka nam matath print karanna puluwan ban.@patiencefox ඇයි බං උඹෙ කණ්නාඩිය ඔච්චර ගණන් වුණේ
Transitions බ්රෑන්ඩ් එක නිසාද
අපේ අම්මට ඕන කලේ progressive එකක්
ඒකනං ටිකක් ගණන් කොහොමත් single, bifocal වලට වඩා
Varilux වලින් දාල තියෙනව කියන්නෙ. ඉතිං බ්රෑන්ඩ් එක හෙන ගණන්
කෝටිං එකකුත් දාල Crizal Easy Pro
CZEP කියල තියෙන්නෙ ඒකට තමා
ඒක අපිටත් දාල තියෙන්නෙ
දුක් වෙන්න එපා මචං
ආයෙ අපි දාන මාන දෙන්න ඕනෙ නෑ. අතඇරල දාමු
අනිත් අයව දැනුවත් කරමු
තාම ඉතිං අපිටත් හරියට ෂුවර් නෑනෙ
බලමු සැප්තැම්බර් වලවත් PID එක ඔතෙන්ටිකේට් වෙයිද කියල
ඔයාගෙ අංකෙ FOG නේද
අපි බලමු
පොගෙසිව් lens කියන්නේ මොකක්ද@patiencefox ඇයි බං උඹෙ කණ්නාඩිය ඔච්චර ගණන් වුණේ
Transitions බ්රෑන්ඩ් එක නිසාද
අපේ අම්මට ඕන කලේ progressive එකක්
ඒකනං ටිකක් ගණන් කොහොමත් single, bifocal වලට වඩා
Varilux වලින් දාල තියෙනව කියන්නෙ. ඉතිං බ්රෑන්ඩ් එක හෙන ගණන්
කෝටිං එකකුත් දාල Crizal Easy Pro
CZEP කියල තියෙන්නෙ ඒකට තමා
ඒක අපිටත් දාල තියෙන්නෙ
දුක් වෙන්න එපා මචං
ආයෙ අපි දාන මාන දෙන්න ඕනෙ නෑ. අතඇරල දාමු
අනිත් අයව දැනුවත් කරමු
තාම ඉතිං අපිටත් හරියට ෂුවර් නෑනෙ
බලමු සැප්තැම්බර් වලවත් PID එක ඔතෙන්ටිකේට් වෙයිද කියල
ඔයාගෙ අංකෙ FOG නේද
අපි බලමු
ඒකෙ මචං ලග බලන කොටසෙ දුර බලන කොටසෙ කියල පැහැදිලි කඩ ඉමක් නෑ, දාරයක් නෑපොගෙසිව් lens කියන්නේ මොකක්ද
machan ara un kiyanne september wala authenticate wenne kiyala e reply eka uba email ekakin genna ganin official..email ekakin e seen eka.. puluwanda..uba whatsapp ne awa kiwee..uba kiyapan e tima mata oyalge offical customer care emai eken ewanna kiyala@patiencefox ඇයි බං උඹෙ කණ්නාඩිය ඔච්චර ගණන් වුණේ
Transitions බ්රෑන්ඩ් එක නිසාද
අපේ අම්මට ඕන කලේ progressive එකක්
ඒකනං ටිකක් ගණන් කොහොමත් single, bifocal වලට වඩා
Varilux වලින් දාල තියෙනව කියන්නෙ. ඉතිං බ්රෑන්ඩ් එක හෙන ගණන්
කෝටිං එකකුත් දාල Crizal Easy Pro
CZEP කියල තියෙන්නෙ ඒකට තමා
ඒක අපිටත් දාල තියෙන්නෙ
දුක් වෙන්න එපා මචං
ආයෙ අපි දාන මාන දෙන්න ඕනෙ නෑ. අතඇරල දාමු
අනිත් අයව දැනුවත් කරමු
තාම ඉතිං අපිටත් හරියට ෂුවර් නෑනෙ
බලමු සැප්තැම්බර් වලවත් PID එක ඔතෙන්ටිකේට් වෙයිද කියල
ඔයාගෙ අංකෙ FOG නේද
අපි බලමු
එතකොට ඔයා FOG Number එක කිව්වෙ මොකක්ද?mage PID ekak naa..frame eka tikak gana wadi... me card eka dunne..meka nam matath print karanna puluwan ban.
View attachment 234178
wena ekak hmabune naane banඑතකොට ඔයා FOG Number එක කිව්වෙ මොකක්ද?
කෝ අනිත් කාඩ් එක. Transition කාඩ් එක
අපේ අනිත් කාඩ් එක Varilux එක
මෙයාල හොරයක් කරන්නෑ කියල හිතමුකොwena ekak hmabune naane ban
Essilor.com eken magen details ahuwa..man bill copies,COA Card ekai yaawaa.balamu.un kiyaineමෙයාල හොරයක් කරන්නෑ කියල හිතමුකො
හැබැයි කාච හදන්නෙ හෙන ගණන් බ්රෑන්ඩ් වලින්
වෙන තැන්වල ඔය ගිනි ගණන් නැති නෝමල් ඒව ඇති..
කිරියෙ කට්ටිය කියන්නෙ මහලොකු වෙනසක් නෑ කියල
Varilux බ්රෑන්ඩ් එක ගණන්
ඔයාගෙ Transition බ්රෑන්ඩ් එකත් ගණන්
ඒ මදිවට දාල තියෙන කෝටිං බ්රෑන්ඩ් එකත් ගණන් Crizal
VisionCare එකට බඩු සප්ලයි කරන්නෙ Essilor එකෙන්