WebProxy Class එක Use කරන්න
http://msdn.microsoft.com/en-us/library/system.net.webproxy.aspx
Programming nam DI thama![]()
මෙයා Search කරා නම් MSDN එකේ මේකට පිළිතුර ගන්න තිබුනා. ඒකේ Examples පිටින් තියෙනවා. නමුත් Basics දන්නේ නැත්නම් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.
සමහර අය Class, Object, කියන්නේ මොකක්ද දන්නේ නෑ .එහෙම දන්නේ නැතුව Object Oriented වලින් Code කරන්න යනවා එතකොට කරගන්න බෑ. ඉතින් Basic කරලා තියෙනවා නම් කිසිම Programmer කෙනෙකුට ප්රශ්ණයක් එන්න විදියක් නෑ. එකම ප්රශ්ණය එතකොට තියෙන්නේ අළුත් Programming Techniques ගැනයි.