Visual basic help needs

helpneedsss

Member
Dec 29, 2012
28
0
0
මචන්ලා වීබී වලදි කොහොමද ප්‍රොක්සියකට කනෙක්ට් වෙන්නේ?..
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
Programming nam DI thama :p

මෙයා Search කරා නම් MSDN එකේ මේකට පිළිතුර ගන්න තිබුනා. ඒකේ Examples පිටින් තියෙනවා. නමුත් Basics දන්නේ නැත්නම් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.
සමහර අය Class, Object, කියන්නේ මොකක්ද දන්නේ නෑ .එහෙම දන්නේ නැතුව Object Oriented වලින් Code කරන්න යනවා එතකොට කරගන්න බෑ. ඉතින් Basic කරලා තියෙනවා නම් කිසිම Programmer කෙනෙකුට ප්‍රශ්ණයක් එන්න විදියක් නෑ. එකම ප්‍රශ්ණය එතකොට තියෙන්නේ අළුත් Programming Techniques ගැනයි.
 
machn ie eka proxy walin browse karanna tool ekak hada ganna idea ekak denawada?