Visual Basic 2017 offline Installer එකක් download කරගන්න ක්‍රමයක් දන්න කවුරු හරි ඉන්නවද??
http://www.c-sharpcorner.com/article/visual-studio-2017-installation-using-offline-installer/
මන් මේ විදියට download කරන්න ගත්තා ඒ උනාට යන gb ගාන එහෙම දන්නේ නැති හින්දා අයේ cancel කරා.