Vitamin D check karaganilla

raman2

Well-known member
  • Feb 16, 2009
    9,793
    11,806
    113
    While you are down, think about the times you mentioned offensive statements here, in order to put others down
    u kiwwa raw wadi wenna puluwan, habai ithin godak aththa kiwwe..
    wisheshayen lankawe ganunge values and attract wena dewal gana ehema..
    muta amatharawa indrajith unath ape unta ridunata oya subject eka hariyata kiyanawa..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,187
    17,016
    113
    @Emios uba mokk da karapu test eka ? Kohen da kare ? Doctor kenek liyala dunna da karanna ona eka ?

    Math karanna ona ban.. konde yanwa.. konde gray wenawa.. kakule podi rash ekak wage awilla tibuna pahugiya kale.. man hituee shoes wala awulak kiyala.. mood ekath echchara hoda na ban.. ikmanatama taraha yanwa.. mewa webbe vitamin D adu unama da ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660

    Doc nan one ne ban.Vitmain D 25-hydroxy Test.Symptoms nan e wage tama ban okoma.danma ganin
     
    • Like
    Reactions: thomian

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    Watura oonawata wada filter kara kara bona eken, agata oona minerals labena eka adu wenawa wenna barida? Meka me mata hithena deyak... Me hinda thawa leda godak hadenawa wenna barida??
     
    • Like
    Reactions: sandaru1rox

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    ලංකාවේ දොස්තරලා කරන්නේ මෙඩිකල් රේප් ලා සහ බෙහෙත් ගෙන්වන සමාගම්වලට වැඩ කරන එක

    බෙහෙත් විකුණගන්න සහ නොයෙකුත් ටෙස්ට් වලට මාකටින් තමයි වදිපුර වෙන්නේ

    කාලෙන් කාලෙට එක එක ඒවා සමාජගත කරන එක එයාලගේ රස්සාවේ එක කොටසක්

    කොලෙස්ටරෝල් මට්ටම එහෙට මෙහෙට කරන එක, බ්ලඩ් සුගර් ලෙවල් එක එහෙට මෙහෙට කරන එක වගේ දේවල් වෙන්නේ ඔය බෙහෙත් සමාගම්වලට අනුව

    ලංකාවේ විටමින් ඩී නැහැ කියන්නේ බොරුවක්

    එහෙම නැති වෙන්නනම් ඉතින් අමුතුම සතෙක් වෙන්න ඕන
    උදේට පාරට බහිනවා, හොඳ එළවලු එක්ක කෑම කනවා
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,561
    1,766
    113
    u kiwwa raw wadi wenna puluwan, habai ithin godak aththa kiwwe..
    wisheshayen lankawe ganunge values and attract wena dewal gana ehema..
    muta amatharawa indrajith unath ape unta ridunata oya subject eka hariyata kiyanawa..

    What's so much to talk about whatever you mentioned?

    It's just their increasing frustration of being a holes, living in poorly designed and congested suburbs, without having the right qualities to attract a partner
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,187
    17,016
    113
    ලංකාවේ දොස්තරලා කරන්නේ මෙඩිකල් රේප් ලා සහ බෙහෙත් ගෙන්වන සමාගම්වලට වැඩ කරන එක

    බෙහෙත් විකුණගන්න සහ නොයෙකුත් ටෙස්ට් වලට මාකටින් තමයි වදිපුර වෙන්නේ

    කාලෙන් කාලෙට එක එක ඒවා සමාජගත කරන එක එයාලගේ රස්සාවේ එක කොටසක්

    කොලෙස්ටරෝල් මට්ටම එහෙට මෙහෙට කරන එක, බ්ලඩ් සුගර් ලෙවල් එක එහෙට මෙහෙට කරන එක වගේ දේවල් වෙන්නේ ඔය බෙහෙත් සමාගම්වලට අනුව

    ලංකාවේ විටමින් ඩී නැහැ කියන්නේ බොරුවක්

    එහෙම නැති වෙන්නනම් ඉතින් අමුතුම සතෙක් වෙන්න ඕන
    උදේට පාරට බහිනවා, හොඳ එළවලු එක්ක කෑම කනවා

    උබ පිටියේ අප්පු නේද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    ලංකාවේ විටමින් ඩී නැහැ කියන්නේ බොරුවක්

    එහෙම නැති වෙන්නනම් ඉතින් අමුතුම සතෙක් වෙන්න ඕන
    උදේට පාරට බහිනවා, හොඳ එළවලු එක්ක කෑම කනවා

    Just do a test on yourself and post the results. Sadly you haven't got a clue. ☹️
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,929
    113
    Kottawa
    meke 5000IU neh 👀

    Just do a test on yourself and post the results. Sadly you haven't got a clue. ☹️
    just ignore that attention seeker

    vitamin D test costs around 12k in here (Asiri). do you feel it's worth to do a test and get the supplement?

    mostly I stay in a room and lately I feel that I have problem with focus 😢
    ------ Post added on Jul 17, 2025 at 5:47 PM
     
    • Haha
    Reactions: imhotep

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    E timelu ban vitamin d enne ude eke etchara nelu
    මේ උඹේ හරි කාගේ හරි කමක්නෑ prescription එකක photo එකක් දියන් 2000 iu වගේනම් වඩා හොඳයි. inbox දහන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    මේ උඹේ හරි කාගේ හරි කමක්නෑ prescription එකක photo එකක් දියන් 2000 iu වගේනම් වඩා හොඳයි. inbox දහන්
    Prescription one ne ban vitamin d ganna

    meke 5000IU neh 👀

    just ignore that attention seeker

    vitamin D test costs around 12k in here (Asiri). do you feel it's worth to do a test and get the supplement?

    mostly I stay in a room and lately I feel that I have problem with focus 😢
    ------ Post added on Jul 17, 2025 at 5:47 PM
    Test aran idapan ban.nattan nikan 1000iu bibi wedak ne adu nan.wedi wenne ne 1000biwwata 5000wath ganna one
    ------ Post added on Jul 17, 2025 at 6:07 PM
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Prescription one ne ban vitamin d ganna

    Test aran idapan ban.nattan nikan 1000iu bibi wedak ne adu nan.wedi wenne ne 1000biwwata 5000wath ganna one
    ------ Post added on Jul 17, 2025 at 6:07 PM
    one na thama ඒත් මේ එක site එකකින් ඉල්ලනවා නැත්තන් checkout කරන්න බෑ