Vitz එකේ Engine tune up කරගන්න help

corp

Well-known member
  • Jan 12, 2016
    2,048
    872
    113
    Ado i have the same car, tyre loku kale ai machan? ground clearance wadi wennada mokadda ubata apu wasi oken?
    Ow machan, loku tyre nisa ground clearance eka godak hodai... Anika penuma ... lassanai

    Ow machan, loku tyre nisa ground clearance eka godak hodai... Anika penuma ... lassanai
    Umbe kohomada ban petrol weda karanne... engine oil monada.. den km keeayada
    ------ Post added on Apr 5, 2024 at 12:20 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,632
    6,908
    113
    අඩේ මම බැලීනෝ එක දැන් 70 000 ක් දුවල
    ටියුනප් කරල ම නෑ
    මට එහෙමට තේරෙන්න අව්ලකුත් නෑ
    ඕක කරන්නම ඕන දෙයක් ද ?
    කීයෙන් වගේ ද සාමාන්යෙන් කරන්න ඕන ?
    vehicle number eka daanna ethakota oka nogena inna puluwan apita
     

    $onny

    Well-known member
  • May 21, 2012
    2,539
    3,212
    113
    Ado tuneup karama parana vehicle wala unath fuel efficency wadi wenawada baqn? MAgeth dan thel karannema ne wahane
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,728
    10,286
    113
    In the eyes of my girl
    ටිවිනප් එකක් කරනව නම් හොදයි
    ප්ලග් වල හිල් ටික සුද්ද වෙලා හොදට තෙල් එනව
    ඩස්ට් එක කලු ග්‍රිස් අනම් මනම් බැදිල හරියට ඔක්සිජන් ආවෙ නැති උනාම තෙල් පිච්චෙනව
    ඔය ඔකොම ලෙඩ හරි යනව ටිවුනප් කලාම

    ටොයොට ලන්කා නම් බොරු ගනන් තෙරුමක් නැ අනික වාහනෙ ලග ඉන්න ඔනෙ මොකද කරන්නෙ බලන්නෙ
    සැහෙන දෙවල් ඉගෙන ගත්ත ලග ඉදගෙන බලන් ඉදල

    ප්ල්ස්ග් ටික චෙක් වෙනව
    සෙන්ස්‍ර්ස් චෙක් වෙනව ඔකෙන්
    එව අවුල් නම් රිප්ලෙස් කරගන්න පුලුවන්
    එකෙන් වාහනෙ හොදට තෙල් කරනව මිස් වෙන එක අඩු වෙනව
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,693
    2,289
    113
    Matara
    මගෙත් 2016 VITZ එක 2018 ගත්තෙ, තවම ටියුනප් කරල නෑ. දැන් නම් 80+ දුවල තියෙනව. දැන් ගොඩක් ඩේලි ශෝට් ඩිස්ටන්ස් පදින්නෙ වයිෆ්, ඉතින් 9.5-10.5 තමයි එයා පදින වෙලාවට. නැත්නම් 14-16 වැඩ දුර යනකොට. හයිවේ 18-20 වැඩ. ටියුනප් කරන්න ඕනද කියල කල්පනාවක් නම් නෑ තවම.

    මගෙ Lancer CK2 එකක් තිබ්බ, ඒකෙ දුම් ටෙස්ට් ෆේල් වෙලා මම අරගෙන ගියා ජාඇල ගුරුගේ පාක් එක ගාව ප්ලේස් එකකට. පොර ගොඩදැම්ම. Sampath මෙතන
    මමත් පදින්නේ 2016 Vitz එකක් බං.. මටත් තාම ඔහොම ප්ලග් මාරු කරන සීන එකක් නෑ.. 75000දි විතර කරන්න ඕන හිතිලා toyota එකේ ඉන්න යාළ්ය්වෙක්ට කතා කරා.. ඌ කිව්වා 100000විතර යනකම් පැදලා ප්ලග් මාරු කරපන් කියල. මගේත් tow area 14-16 වැඩ , හයිවේ 20-24ත් අතර වැඩ ..
     
    • Like
    Reactions: Nu1Dnk