Vitz 2008-2009

markxx

Member
Mar 20, 2008
18
0
0
machan mata vitz ekak set una eka japane auction ekek 17 laks walata ganna puluwan ,mata thiyena prashne thamai eka meheta genna mata keeyak yaida kiana eka,ea kiwwe mata wahane ganna okkoma kochchara yaida kiyana eka ,kawuruharu tax gana dannawanam mata approximatly yana gaana kiyapanko?(red colour full option 2009 ekak reconditon) loku udawwak thanks :)
 
coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    නියමයි මම එච්චරම විට්ස් , එකට ආස නැතිවුනොත් උඹ මේකට සැහෙන්න මහන්සි වෙලා තියෙනවා... මේක ගැන හොයන එකෙකුට මීට වඩා හොද යොමුවක් හම්බ වෙන්නේ නෑ ... ඒක නම් 100% විශ්වාසයි...+++:):):):)
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    මතකද??? මතක නම් Swift දිහා බලනවා බොරු :rofl:... මතක් වෙනකොටත් පුදුම සනීපයක් තියෙන්නේ :baffled::lol::lol:

    09092010036.jpg

    09092010033t.jpg

    mokakda machan meka.. mama dakka kalinuth kauru hari dala thiyanwa..

    :oo::oo::oo::oo:
    :rolleyes::rolleyes:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නියමයි මම එච්චරම විට්ස් , එකට ආස නැතිවුනොත් උඹ මේකට සැහෙන්න මහන්සි වෙලා තියෙනවා... මේක ගැන හොයන එකෙකුට මීට වඩා හොද යොමුවක් හම්බ වෙන්නේ නෑ ... ඒක නම් 100% විශ්වාසයි...+++:):):):)

    Thanks මචන් . එල එල.... :):):)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    mokakda machan meka.. mama dakka kalinuth kauru hari dala thiyanwa..

    :oo::oo::oo::oo:
    :rolleyes::rolleyes:

    kawuruth nemei. mama mai demme .:P .oka elakiriye yaawa jiwa samajikayek bohoma kalekata kalin pawichchi kerapu ekak. oka pitipasse tharam sundara mathakayn nethuwa ethi wena kisi wahaneka. :):):)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    kawuruth nemei. mama mai demme .:P .oka elakiriye yaawa jiwa samajikayek bohoma kalekata kalin pawichchi kerapu ekak. oka pitipasse tharam sundara mathakayn nethuwa ethi wena kisi wahaneka. :):):)
    ithin e mathakayan serama ekathu karala dapanko thread ekak apitath balaa kiyaa ganna aasai :P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ithin e mathakayan serama ekathu karala dapanko thread ekak apitath balaa kiyaa ganna aasai :P

    ඔය වහනේ ගේන්නත් මට යන්න සිද්ද උනා. අන්තිමට විකුණන්නත් මටම යන්න උනා. ගත්තයින් පස්සෙ විකුනනකන් සිද්දවෙච්ච දෙවල් කිව්වොත් මාධ‍ය සදාචාරයට පිටුපෑවා වෙනවා. එනිසා නොකියා ඉන්නම් .:P:)
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world

    ඔය වහනේ ගේන්නත් මට යන්න සිද්ද උනා. අන්තිමට විකුණන්නත් මටම යන්න උනා. ගත්තයින් පස්සෙ විකුනනකන් සිද්දවෙච්ච දෙවල් කිව්වොත් මාධ‍ය සදාචාරයට පිටුපෑවා වෙනවා. එනිසා නොකියා ඉන්නම් .:P:)

    :rofl::rofl::rofl:
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    machan mata 10 -12 athare wage ganna puluwan hoda car ekak kiyapanko.. march , civic ek3 , corolla , oya eka eka brand walin tikak fuel consumption hoda daily unath use karanna puluwan car ekak... umbata puluwannam e gana podi thread ekak danna godak watinawa.. mokada godak un innawa oya ganata awage car hoyana..plz machan podi help ekak diyan