Vitz 2010 - Help

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මචං,
    Vitz - 2010, 1000CC, 2nd owner, 75000KM mileage
    ලක්ශ 30 කියනව, ඔය ගානට පාඩුයිද බං ? budget එකෙන් තව වාහන ගනන් යයි ද ?

    Any comments ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    මචං,
    Vitz - 2010, 1000CC, 2nd owner, 75000KM mileage
    ලක්ශ 30 කියනව, ඔය ගානට පාඩුයිද බං ? budget එකෙන් තව වාහන ගනන් යයි ද ?

    Any comments ?

    http://ikman.lk/en/ad/toyota-carina-ti-myroad-2000-for-sale-gampaha

    ඔන්න ලක්ෂ 30 දීල ගනින් :lol:
    හැබැයි 25 ට වඩා වටින්නේ නෑ කිව්ව රත්තරං අයිය :yes:
     
    • Like
    Reactions: yashandemel

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    මචං,
    Vitz - 2010, 1000CC, 2nd owner, 75000KM mileage
    ලක්ශ 30 කියනව, ඔය ගානට පාඩුයිද බං ? budget එකෙන් තව වාහන ගනන් යයි ද ?

    Any comments ?

    2010 ඔය ගානට shape බන් . tax වැඩි කරන්න කලින් නම් ටිකක් අඩුයි . 2008 - 2009 car 1කත් දැන් ලක්ෂ 28-32 දක්වා තියෙනවා .
    1000cc නම් පොඩ්ඩක් මාර්කට් 1ක අඩුයි . 1300cc ගන්න පුලුවන්නම් සැහෙන්න වටිනවා .

    හැබෙයි හොදට vehicle condition 1ක බලන්න . ගොඩක් අය condition 1ක අනුව තමයි price කියන්නේ .

    WP වාහනයක් නම් , තවත් හොදට හොයලා බලලා ගන්න. හේතුව කියන්න ඕන නෑ නේ

    :P:P:P:P
     
    • Like
    Reactions: yashandemel

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    2010 ඔය ගානට shape බන් . tax වැඩි කරන්න කලින් නම් ටිකක් අඩුයි . 2008 - 2009 car 1කත් දැන් ලක්ෂ 28-32 දක්වා තියෙනවා .
    1000cc නම් පොඩ්ඩක් මාර්කට් 1ක අඩුයි . 1300cc ගන්න පුලුවන්නම් සැහෙන්න වටිනවා .

    හැබෙයි හොදට vehicle condition 1ක බලන්න . ගොඩක් අය condition 1ක අනුව තමයි price කියන්නේ .

    WP වාහනයක් නම් , තවත් හොදට හොයලා බලලා ගන්න. හේතුව කියන්න ඕන නෑ නේ

    :P:P:P:P

    Thanks machan . Rep added